පෙට‍්‍රල් 5000ට ගියත් අපි මාලිමාවට..! – රාජාංගනේ හිමි

තෙල් මිල රුපියල් 5000 දක්වා ඉහළ ගියද, තමන් ජාතික ජන බලවේගය (මාලිමාව) වෙත ලබා දෙන සහය කිසිසේත් අකුළා නොගන්නා බව රාජාංගනේ සද්දාරතන හිමියන් පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ තමන් මාලිමාව සමඟ එක්වූයේ පැවති දූෂිත දේශපාලනය එපා වූ නිසා මිස වෙනත් පෞද්ගලික අරමුණකින් නොවන බවයි.

තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

“තෙල් මිල 5000ට ගියත් අපි මාලිමාවට. දූෂිත දේශපාලනය එපා වෙලා තමයි මාලිමාවට ආවේ. ඒ ආවේ යළි හැරෙන්න නෙමෙයි, මුළු හදවතින්ම උදව් කරන්න” යනුවෙන් උන්වහන්සේ පවසා සිටිති.

තමන් දේශපාලනය කරන්නේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් සමඟ “සෙල්ෆි” ගැසීමට හෝ පෞද්ගලික වරදාන ලබා ගැනීමට නොවන බවත්, රජයෙන් ඇල්වතුර වීදුරුවක් පවා බලාපොරොත්තු නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මාලිමාවට සහය දුන්නද, රජය නිසි ලෙස රට ගොඩනැගීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට ද විවේචන එල්ල කරන බව සද්දාරතන හිමියන් පවසති. දූෂිත කණ්ඩායම්වලට යළිත් මේ රට අපායක් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

  • Related Posts

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 42 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 595 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 79 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 921 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1288 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.