සිංහල අලුත් අවුරුද්දට පෙර අනුර කුමාර දිසානායක මහතා අතින් නවීන පහසුකම් සහිත CTB බස් නැවතුම් පොළක් ජනතා අයිතියට

දශක ගණනාවක් තිස්සේ දූවිල්ලෙන් මඩෙන් හා කලබලයෙන් පිරී තිබුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වසර 60 කට පසු දැන් අලුත් මුහුණුවරක් ගන්න සූදානම් වෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය හරහාත්, බස් රථ මගීන් අතරත් වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ මේ ලස්සන වෙන කොටුව ගැනයි.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට විවෘත කිරීමට නියමිත මේ නවීකරණ ව්‍යාපෘතියේ විශේෂතා කිහිපයක් ගැන කතා පැතිරෙනවා.

ඒ තමයි මගීන්ට විවේක ගැනීමට නවීන ආසන පද්ධති, පිරිසිදු වැසිකිළි පද්ධතියක් හා මගී තොරතුරු පද්ධති මෙහි අලුතින්ම එකතු වෙනවා.

තවද බස් නැවතුම ඇතුළේම ක්‍රමවත් වෙළඳ කුටි පෙළක් ඉදිවන නිසා පදික වේදිකාවේ තදබදය අඩුවන බවයි පැවසෙන්නේ. වෙනදා රාත්‍රියට තරමක් බියකරු පෙනුමක් තිබූ බස් නැවතුම්පොළ දැන් අති නවීන විදුලි ආලෝක පද්ධතියකින් හැඩවී තිබෙනවා.

“කොටුව කියන්නේ මහ අපායක්’ කියපු මිනිස්සුන්ට මේක පුදුම හිතෙන වෙනසක් වේවි කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

හැබැයි මේ අලුත් පෙනුම කොයිතරම් කාලයක් මේ විදිහටම පවත්වාගෙන යාවිද කියන එක ගැනත් සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතා වෙනවා.

කොහොම වුණත් මේ අවුරුද්දේ කොටුව බස් නැවතුමට ගිහින් ගමට යන මගීන්ට නම් කොටුවේදී අලුත් අත්දැකීම විඳගන්න අවස්ථාව හිමිවේවි..

  • Related Posts

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 48 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 603 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 922 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1290 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.