ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්.., කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

මේ කියන්න යන්නේ තවත් එක සංවේදී කතාවක්..

ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්, අයෝධ්‍යාට ආදරය කරන බොහෝ දෙනා අද ඇයගේ මේ ජයග්‍රහණයත් එක්ක කම්පාවට පත් වන්නේ ඇය ඔවුන් ළඟ නැති නිසයි.

එදා රටක් හැඩවූ දිට්වා සුළිකුණාටුවේ තවත් එක් ගොදුරක් වුණු ඒ ආදරණීය දියණිය, මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ දිට්වා මාරයා ඇයගේ ජීවිතය උදුරාගන්නට දින කිහිපයකට පෙරයි.

දිට්වා සුළිකුණාටුවෙන් මියගිය කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ අයෝධ්‍යා සත්මිණි සිසුවියට මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් බී සාමර්ථ්‍ය තුනක් ලැබී විශ්වවිද්‍යාල වරම් හිමි වී තිබෙනවා. ඒ අනුව ඇය දිස්ත්‍රික්කයේ 118 වැනියාදායි.

වසර දහතුනක ඇයගේ පාසල් ජීවිතයේ කරන ලද අප්‍රමාණ කැපකිරීම්වල ජයග්‍රහණය දකින්නට ඇය අද නැහැ. අයෝධ්‍යා ඉගෙනුම ලැබූ පාසලේ විද්‍යාලයාධිපතිනී ගංගානි තිලකරත්න ඇය ලද මේ ජයග්‍රහණය ගැන පැවසුවේද ඉතා සංවේගයෙන්.

  • Related Posts

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 47 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 602 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 80 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 922 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1290 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 20 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.