විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..

විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..
විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.!
කවුද වෙනුර එදිරිසිංහ…
අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට ආණ්ඩුවෙන් වද දී ඝාතනය කරනවා. වෙනුර තමයි ඔහු උසස්පෙළ ලියපු අවුරුද්දේ BIO වලින් ලංකාවෙම පළවෙනියා. කොළඹ සරසවියට ඔහු එන වෙලාවෙත් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමට අදාළව ලොකු සැලසුමක් ක්‍රියාත්මක වුණා. වෙනුරලාගේ පරම්පරාව කොන්දේසි විරහිතව තමන් නොදැකපු අනාගත පරම්පරාවක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා. ඒ සටන දිනනවා. වෙනුරව අත්අඩංගුවට ගෙන(පැහැරගෙන) වද දී අවසානයේදී අතේ ඇගිලි එකින් එක පුරුක් වලින් කපලා ඉවත් කරනවා. කපපු ඇගිලි වලින් වෑස්සෙන ලේ වලින් වෙනුර මරණයට මොහොතකට පෙරත් ළඟ තිබ්බ බිත්තියේ ලිව්වේ “මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප සටන් වැදුනෙමු..! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා..! ” කියලා.
ඉතින් අද විබෝධට වගේම දහස් ගණන් දරුවන්ට ඒ අයිතිය ලැබෙනවා.
..දැයට නයනැති වෙනුරලගේ ලේ වල අනාගතය …

  • Related Posts

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී අපි හැමෝම ඉන්නේ ලොකු සතුටකින් සහ සූදානමකින්. හැබැයි මේ උත්සව සිරියාව අස්සේ ඔබේ බැංකු ගිණුමට විදින්න බලාගෙන ඉන්න අන්තර්ජාල හොරු රැළක් ගැන පොලිස්…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    අද 2026 අප්‍රේල් 06 ,ඉර උදාව: පෙ.ව. 06.07, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙරවරු 07.38 සිට 09.09 දක්වා (වැදගත් වැඩකටයුතු සඳහා මෙම කාලය මඟ හැරීම සුදුසුයි). මේෂ ලග්නය අද…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 24 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 341 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 823 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 176 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 817 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්