ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින් ලබාදුන් එකක් බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන බව පෙන්වා දුන් සද්ධාරත හිමි, අමාත්‍යවරයා මීට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ද ප්‍රශ්න කරයි.

තමන්ට ඇමතුමක් ලබාදුන් සැනින් මිතුරන් සිය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් කෝටි පහක මුදලක් ලබාගත හැකි බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කළ එහිමියන්, එම මිතුරන් කවුරුන්ද යන්න හෙළි කළ යුතු බවද පවසයි.

“මිනිස්සු අන්දන්න හදන්න එපා, ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද කියලා හෙළි කරන්න” යැයිද අවධාරණය කළේය .

ජනතාව මුලා කිරීමට උත්සාහ කරන පාලකයන්ට අත්වන ඉරණම පිළිබඳව අතීත උදාහරණ පෙන්වා දෙමින් හිමිනම සඳහන් කළේ, තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කළ රාජපක්ෂවරුන්ට පවා ජනතා විශ්වාසය කඩකිරීම නිසා අවසානයේ සැඟවී සිටීමට සිදු වූ බවයි.

වත්මන් ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරුන් කෙරෙහි පවතින විශ්වාසය බිඳී ගියහොත් ඔවුන්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවට ද අනතුරු ඇඟවීය.

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 26 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 353 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 86 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 826 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 820 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්