Category: තරු ගොසිප්
-

රූපලාවණ්‍ය ක්ෂේත්රයට එන්න ඉන්න කෙල්ලොන්ට ඇය හයියක් වෙයි. මේක නම් මාරම කතාවක්…
රූපලාවන්‍ය ක්ෂේත්රය කියන්නේ වර්තමානයේ තරුණ ගැහැණු ලමයින්ගේ වැඩි උනන්දුවක් තියෙන රැකියාවක්… හැබැයි ඉතිං මේ සමාජයේ ඒ ළමයි දිහා වපර ඇහින් බලන පිරිසකුත් නැතුවාම නෙමෙයි. සෙවිනි
-

” මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙමෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්..” – උමාලි කියපු ආදරණීය කතාව මෙන්න.
උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ අත්දැකීම් වලින්
-

රන්කැටියා තුරුළු කරන් මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ හුගාක් සතුටින්… පුංචි හීනටිගල ගැන මාධවී කියන්නේ හරි ලස්සන කතාවක්…
මාධවී සහ කසුන් , මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ හැඩකළ පුංචි පැටියා නිසා නේ.. මේ කියන්න යන්නේ මාධවීගේ පුංචි පැටියා
-

එයා නම් බෝනික්කියක් වගේ… බලන්නකෝ පූජානිගේ අමුතුම ලස්සන…
ජනප්‍රිය නිරූපිකාවක් රංගන ශිල්පිණියක් සහ නිවේදිකාවක් වෙන පූජනී භාග්‍යා කියන්නේ ලංකාවේ ගොඩාක් අය ආදරේ කරන යුවතියක්… ඒ වගේම ගයාන් පූජනී දෙන්නාගේ ආදර කතාව ගැන මේ
-

එදා රිදී තීරයේ සිහින කුමාරයා… අමිල අබේසේකරට විශේෂ දවසක්… බලන්නකෝ ඒ දවස..
අබේසේකර කියන්නේ පුංචි තිරයේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඔහුගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.. ඒ දවස ගොඩක් ලස්සන කරන්න අමිලගේ ආදරණීය බිරිඳ, තේජා ගොඩක්
-

රටම දන්න සූපවේදියාගේ ජීවිත කතාවේ රැජින වුනේ ඇයයි.. ඒ ආදරේ ගැන ඔහු කිව්වේ මෙහෙමයි…!
මේ කියන්නේ ලංකාවේ කවුරුත් දන්න යූටියුබ් එන්න කලින් ඒ කාලේ ලංකාවේ හුගාක් ගෘහණියෝ අලුත් අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගත්ත ඒ සුන්දර පුද්ගලයා තැබූ අපූරු
-

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාවත් සිනමාවට නගන්න යයි…!
මෙරට හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් නවතම සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් බවට පැවසෙනවා. තව්තිසා පික්චර්ස් ආයතනය වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය
-

කලා ලොවේ රූප රැජිණියක්.. කාලෙකට පස්සේ සිනෙති කරපු ලස්සන වැඩක්.. බලන්නකෝ ලස්සන…
සිනෙති අකිලා කියන්නේ කලා ලොව අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්.. කවුරුත් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ අපූරු ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා.. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන් කළ
-

ඒක අපි ඇත්තටම කළා. මම ගහපු කම්මුල් පහරට දිල්හාරගෙ මුහුණෙ ඇඟිලි හතරක විතර කැළලක් ඇතිවුණා
දසුනි සෙනෙත්මාට මේ දිනවල හැමෝම කතා කරන්නෙ “සුදු පුතා” කියලයි. “පිරිමි ළමයි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය නිසා ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනෙක් අද කතා වෙන්නෙ දසුනි
-

රිදී තිරය බබලන රශිප්‍රභා ලඟදීම එන සිනමා කෘතිය මොකද්ද කියලා දැනගන්න කැමතිද ?
රශිප්‍රභා සංදීපනී, ඇය තාරුණ්‍යයේ කා අතරත් අතිශ්‍යය ජනප්‍රියත්වයක් හිමි කරගත් තැනැත්තියක්.. සුරූපීබව වගේම ඇගේ තියන ආකර්ශනීය පෙනුම නිසා රශී දැන් කා අතරත් දැන් කැපී පෙනෙන
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












