Category: තරු ගොසිප්
-

” ඔයා අපිත් එක්ක ඉන්නකොට මට දැනෙන ඒ හයිය කොහොම විස්තර කරන්නද ? ” රජෙක් වගේ පුතෙක් ගැන ආඩම්බරයෙන් ඇ කියන කතාව
ආදරණීය මවක්.. තම දරුවන් දෙදෙනාට වගේම තමයි ඇය අනිත් දරුවන්ටත් ගොඩක් ආදරය දැක්වූ මවක්.. මේ කියන්න යන්නේ ඇයට ළඟ රැඳුනු අලුත්ම ආදරක් ගැන කිව්වොත් හරි..
-

රටක් වැලඳ ගත් එදා කෝපි කඩේ අද වැහිලම ගිහින්ද ???
මෙහෙම හිතුනේ මේ ඊයේ පෙරේදා අහම්බෙන් වගේ යූටියුබ් එකේ කෝපිකඩේ අලුත් කොටසක් බැලුවට පස්සේ.. ඉස්සරම පොඩි කාලේ අපි කෝපි කඩේ බැලුවට පස්සෙ. පසු කාලීනව අතරින්
-

මහ මුහුදත් සලිත කරවූ ඇගේ හැඩ දැක්කද ?
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. ක්ෂේත්රයේ නිහතමානී චරිතයක් වූ ඇය කෙටි කාලයකින්ම කවුරුත් දන්න අඳුනන
-

මේ දවස්වල බුකියම නලවල පුංචි පැංචෝ දෙන්නා තේනිය මිහිත
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් ළමා තරු දෙපළක් වන තේනිය ජයකොඩි සහ මිහිත ජයකොඩි මෙවර රසඳුනෙන් ඔබ හමුවට අප රැගෙන
-

අවුරුදු 90දිත් අපිව රංගනයෙන් පිනවන ඇය නෙතලි නානායක්කාර..!
තුරුණු නළු නිළියන් සමඟ හරි හරියට විහිළු තහළු කරමින් ඔවුන් හා ළංව අප්‍රමාණ ලෙස සුහදශීලි ව ඔවුන් හා සම සම ව දර්ශනතලවල නවතම නිර්මාණ හා
-

” කතාව නොබලා ශෙයාර් වෙන වීඩියෝව දැකපු අය තමයි මේ විදිහට බැණලා කමෙන්ට්ස් දාන්නේ..” සවිනි කියන මේ කතාව ඇහුවද ?
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු සෙනාන් විමලවීරගේ ‘අළුපාට දේදුනු’ ටෙලි නිර්මාණයේ චාතූර්යා ලෙසින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් ඇය හිරු නාළිකාවේ විකාශය වන අරුණ ජයවර්ධනගේ ‘මාස්ටර් සර්‘
-

” සෙට් එකේදී අපි හමුවන්නේ නන්නාදුනන අය වගේ ” – පාට කුරුල්ලෝ ලියන බුද්ධික කියන මේ කතාව ඇහුවද ?
මේ දිනවල ප්‍රේම රස්තියාදුවේ යෙදෙන මේ අපූරු යුවළ ගැන බොහෝදෙනාගේ කතාබහට ලක්වී ඇත. ආකර්ෂණීය පෙනුම මෙන්ම හැකියාව ද ඔවුන් මෙතෙක් පැමිණි ගමන් මඟට ආලෝකයක් විය.
-

මට තාම ආදරේ සුන්දර විදිහට ලැබිලා නැ… ශෙනූ කියන මේ කතාව ඇහුවද ?
මේ දිනවල සාර්ථකව විකාශය වන ආලවන්ති නාට්‍යයේ ශේනුගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ නවක රංගන ශිල්පිනියක් වන නිමාෂා සංදීපනී. නිමාෂා රංගනයට එන්නට පෙර සිටම නිරූපිකාවක්
-

සිය පියාගේ අඩිපාරේ යන නෙල්සන් කියන පුදුම හිතෙන කතාව…
තරංග නෙල්සන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ එකම පුතු වන තරංග සිය පියාගේ අඩිපාරේ යමින් රසික හදවත් ආමන්ත්‍රණය කරමින්
-

සිංහල සිනමාවේ සිහින කුමාරයා වෙනුවෙන් මිනුවන්ගොඩදී විශේෂ උපහාරයක්…!
සිංහල සිනමාවේ සිහින කුමරා ඔහුය. ඔහු අප අතරින් වියෝවී වසර 37ක් ගෙවී ගියද වසරින් වසර ඔහු ගැන මතකයන්ගෙන් ප්‍රේක්ෂක සිත් අලුත් වන්නේය. ඔහු ගැන මතකයන්
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












