Category: තරු ගොසිප්
-

අක්මාව නිරෝගී කරන මේ ආහාර ගැන දැනගන්න
නීරෝගීකම ලොව උතුම්ම සැපත කියලා කියන්නේ නිකමට නොවේ… අසනීපයක් හැදුනවිට ඒ කියමන මොනතරම් සත්‍යද කියලා තේරුම්ගන්න පුළුවන්… අක්මාව ගැනයි අද කතා කරන්න හදන්නේ… අක්මාව නීරෝගීව
-

උගත්කමයි ලස්සනයි කියන්නේ කෙල්ලෙක්ට හරිම වටිනා ආභරණයක්… රටක ආදරේ දිනාගත් ජනප්‍රිය නිලි නෙත්මි රොෂෙල් ඇගේ ජීවිතේ අලුත් කඩයිමකට පියමනී..!
උගත්කමයි ලස්සනයි කියන්නේ කෙල්ලෙක්ට හරිම වටිනා ආභරණයක්… මේ කියන්න යන්නේ රංගන ජීවිතයයි , අද්යාපනයයි දෙකම ගොඩාදා ගත්තු ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ගැන… ඔව්.. ඒ
-

රංගනයෙන් ගායනයෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් සිනමාවෙන් රසිකාදරයට පත් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිණි රත්නා ලාලනි මහත්මියට අද විශේෂ දවසක්..!
මේ කියන්න යන්නේ ගුවන් විදුලිය,වේදිකාව,රුපවහිනිය,සිනමාව ජයගත් ගායනයෙන් වගේම රංගනයෙන් අපිව මුසපත් කල ආදරණිය ප්‍රවීණ කලාකාරිනියක් ගැන… ඈ තමයි රත්නා ලාලනි ජයකොඩි මහත්මිය..! මේ දවස්වල ජනප්‍රිය
-

Today is the birthday of popular actress Dusheni Myurangi.
මේ කියන්න යන්නේ වර්තමානයේ ජනප්‍රියතම අතිදක්ෂ රංගන ශිල්පිණියක් ගැන… ඇය ගැන නම් නොදන්න කෙනෙක් නැ… ඒ තමයි දුශේනි මියුරංගි ! අද ඇයගේ උපන් දිනය, කලා
-

ප්‍රවීණ කලා පවුලක් වන ආනන්ද වික්‍රමගේ මහතාට සහ මානෙල් වානගුරු මහත්මියගේ විවාහ සංවත්සරයට උණුසුම් සුභ පැතුම් !
කලා ලෝකයේ මේ පවුල ගැන නම් නොදන්න කෙනෙක් නැ… පබා මෙගා ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පාත්‍ර වුන මර්වින් නොහොත් ආනන්ද වික්‍රමගේ නම් ජේෂ්ඨ කලකරුවා සහ මානෙල් වානගුරු
-

2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පාට කුරුල්ලෝ පත් වෙයි !
පාට කුරුල්ලෝ කියන්නේ මේ දවස්වල රටක්ම ආදරේ කරජ අපූරු ටෙලිනාට්‍යයක්.. ඉතිං ඔන්න ඒ ටෙලිනාට්‍යයට ඉහල ඇගයීමක් ලැබිලා… ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ ජනප්‍රියතම
-

2024 වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අභිෂේකා විමලවීර,
අභිෂේකා විමලවීර කියන්නේ කුඩා කල පටන්ම නොයෙකුත් කලා කුසලතා පිරි දක්ෂ කෙනෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ… ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන
-

2024 වසරේ හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ සජිත් ඇන්තනි සහ ශලනි තාරකා, නුඹලාට අපගේ උණුසුම් සුභ පැතුම් !
සජිත ඇන්තනි සහ ශලනී තාරාකා කියන්නේ නව පරපුරේ අපූරු රංගන ශිල්පීන් දෙන්නෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ… ඉතිං ඒ දක්ෂතා වලට ලැබුනු ඉහල ඇගයීමක් ගැන
-

2024 වසරේ ජනප්‍රියම නළුවා සහ නිළිය ලෙස සම්මාන දිනූ සාරංග සහ දිනක්ෂි
සමාජ මාධ්‍ය නිසා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ කලා තරු යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ කිව්වොත් ප්‍රේක්ෂකයින් එකඟ නොවී ඉන්නේ නෑ. කලා ක්ෂේත්රයේ කොයි තරම්
-

මම හතරදෙනෙක් එක්ක යාළු වුණා…. මේ මගේ පස්වැනි සහ අවසාන ආදරයයි… පියුමි ශ්‍රීනායක
ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න? ආදරයට නිර්වචන ගොඩක් තියෙනවා. ආදරය කියන දේ එකිනෙකාට දැනෙන විදිහ වෙනස්. ඒක එක්කෙනාට සාපේක්ෂවත් වෙනස්
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












