Category: තරු ගොසිප්
-

රටේම තරුණයින්ගේ හද දිනූ සමනළියක් වූ හැඩකාරිය – අභිලාෂා
මේ දිනවල කලා ක්ෂේත්රය තුළ නිරන්තරයෙන් අහන්න ලැබෙන නමක් තමයි අභිලාශි සන්තුෂ්කි කියන්නේ. ටෙලි නාට්‍ය, රූප රචනා, සිනමා නිර්මාණ හරහා මේ වෙනකොට ඇයව දැකගන්නට ලැබෙනවා.
-

මම රඟපාන්න අකමැති නැහැ – කාංචනා අනුරාධි –
කාංචනා අනුරාධිගේ හඬ මේ දිනවල ඔබේ ගමේ, නගරයේ තියෙන සිනමාහල්වලින් අහන්න ලැබෙනවා. ඒ සම්මානිත මහාචාර්ය සුනිල්ආරියරත්න අධ්‍යක්ෂණය කරන ලද ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයෙන් වගේම
-

වොල්ගා කළු පාටම වැඩිපුර අඳින්නේ පෙම්වතාගේ බල කිරීමටද…..
අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඉතින් ක්ෂේත්රයේ තරු අතර වෙනස්ම රූප සොබාවක් තියෙන වොල්ගා ගැන නොදන්නා කෙනෙක් නෑ. මේ වෙනකොට
-

අයිශ්වර්යාගේ සහ දීපිකාගේ රූපය දෙමුහුන් වෙලා ඉපදුණ මේ මොහොතේ ඉන්දියාවේ නැෂනල් ක්‍රෂ් එක “වමිකා ගබ්බි”
ඉන්දියාවේ ජාතික මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල මේ මොහොතේ වැඩිම සිරස්තල මවන තරුව බවට පත් වී සිටින්නේ වමිකා ගබ්බි(Wamika Gabbi) ය. කෙටියෙන්ම කිව්වොත් මේ මොහොතේ ඉන්දියානුවන්ගේ
-

පැපරාසීන් මෑතකදී විවාහ වූ කීර්ති සුරේෂ්ගේ නිදන කාමරයටත් රිංගාවිදැයි සැකයක්..
කීර්ති සුරේෂ් ඇගේ විවාහ මංගල්ලයෙන් පසු ඉක්මණින්ම වරුන් ධවාන්, වමිකා ගාබී සමඟ ඇගේ අලුත්ම චිත්‍රපටය වන Baby John හිප්රවර්ධන කටයුතුවලට එක් වුණා. එම ප්‍රවර්ධන වැඩසටහනක්
-

ඔබත් නිතරම කෝෆි බොනවද ? කෝෆි බිව්වොත් වෙන දේ මෙන්න..!
නිදිමත වෙලාවට, මහන්සි වෙලාවට, කම්මැලි වෙලාවට, තිබහ වෙලාවට, ඈලිමෑලි වෙලාවට… මේ කොයි කොයි වෙලාවටත් හොඳ කෝපි කෝප්පයක් බිව්වම ඇඟට හිතට දෙකට ම දැනෙන්නෙ අමෘතය පානය
-

රශ්මිකා නිසා කේරළයේ ප්‍රතික්ෂේප වූ Pushpa 2 ආදායම කුඩු කරමින් නැගී එන කන්නඩ චිත්‍රපටය
Pushpa 2 නිකුත් වූ දා සිට බොක්ස් ඔෆිස් හි සුළි කුණාටුවක් බවට පත් වූ අතර, සතියක් ඇතුළත ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි1000ක් උපයා ගැනීමට සමත්
-

ගොඩක් අය samsung කිව්වම දන්නෙ ෆෝන් ටිකයි ඔය අනිත් ඉලෙක්ට්‍රික් ගැජට්ස් ටිකයි විතරනේ… බලන්නකෝ Samsung කරලා තියෙන දැවැන්ත වැඩකිඩ ටික ?
ගොඩක් අය samsung කිව්වම දන්නෙ ෆෝන් ටිකයි ඔය අනිත් ඉලෙක්ට්‍රික් ගැජට්ස් ටිකයි විතරනේ…ඒත් samsung කියන්නෙ මව්සමාගම. ඒක යටතේ අනු සමාගම් හැත්තෑගානක් වගේ තියෙනවා. දකුණු කොරියානු
-

“ගැහැණුන් විවාහයේදී වාසගම පවා වෙනස් කරනවා. ඒත් අඩුම ඔබේ බැංකු ගිණුමවවත් ඔබේ නමට තියාගන්න”
මලයිකා ආරෝරා මෑතකදි මෙහෙම කිව්වෙ ඇයි? විවාහය කියන්නෙ දෙන්නෙක් එක් වීමක්. විශේෂයෙන් ගැහැණිය වාසගමේ සිට සෑම දෙයක්ම එකක් කරගන්න උත්සහ කරනවා. එහෙත් කාන්තාවන් මෙතැනදි සෑහෙන්න
-

ආදරය පටන් ගන්න මුලපිරුවේ මම සමිතා මුදුන්කොටුව
සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ සංගීත ක්ෂේත්රය තුළ ඉන්න ඉතාමත්ම ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක්. යළින් යුග දිවියට ඇතුළත්වේලා ඉතාමත් සතුටින් ජීවත් වන ඇය වරින් වර සමාජ
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












