Category: තරු ගොසිප්
-

හෙට ඔවුන්ගේ ගොඳුර ඔබ විය හැකියි. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්…
ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මතඅතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක්
-

අනේ අපට අපේ පාඩුවේ මේ සුන්දර රටේ ජීවත් වෙන්ට දීපියව් ! – කසුන් මහේන්ද්‍ර හීනටිගලට වෙච්චි දුක හිතෙන අකරතැබ්බය
කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ අධ්යක්ෂවරයෙක් , දේශකයෙක් වගේ ඉතා අපූරූ ලියන්නෙක්. ඉතින් ඔහුට අතුරුගිරිය පොලීසිය සිදුකළ බව කියන පහර දීමක් පිළිබදව ඔහුගේ මුහුණු පොතට
-

සිංහල සිනමාවේ කවුරුත් ආදරේ කල නිළි රැජිණකගේ ආදරණීය පුතුගේ ජීවිතේ වැදගත්ම දවසක් ගැන ඇසෙන කතාව…
ඇය ගැන ඒ තරම් සමාජමාධ්‍යවල කතා වෙන්නේ නැහැ.. ඒත් ඒ කාලේ සිංහල සිනමාව ගැන කතා කරන හැම කෙනෙක්ම ඇයට ගොඩක් ආදරය කළා.. කවුද මේ… මොකද්ද
-

ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි ! බලන්නකෝ මේ ආදර කතාව….
ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ නිකන් නෙමෙයි. පසුගියදා මුලු රටම කලබවපු අපූරු ආදර කතාවක් සමාජ මාධ්‍යයෙන් වාර්තා වුනා. ඒ තමයි පීටර් සහ ඉසුරිගේ හරිම
-

– පළමු සින්දුවට හිතා ගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා – හංසිනි
හංසිනි විමලසිරි කියන්නේ මේ දවස්වල Meri Jaan සහ Chuttamalle කවර් සෝන්ග් නිසා කාගේත් අවධානය දිනා ගෙන තියෙන දක්ෂගායිකාවක්. ඇය ගායිකාවක් පමණක් නෙවෙයි පුංචි තිරයේ හැඩකාර
-

” ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නාමය කියවෙද්දි දැනුණ හැඟීම විස්තර කරන්න බෑ…” – Mrs Legend Universal Global Champion කිරුළ ලංකාවට හිමිකර දුන් සංජීවනී ඇඹුල්දෙණිය
පසුගිය දෙසැම්බර් 01 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැති Miss & Mrs Legend Universal Beauty Pageant- 2024 හි Mrs Legend Universal Global Champion කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ
-

ඉන්දියාවේ ධනවතුන්ගේ දරුවන්ගේ පාසල ආරාධ්‍යා සහ ඒබ්‍රහම් නිසා එක රැයින් ජ්‍යාත්‍යන්තරයට
ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ (Dhirubhai Ambani International School) වාර්ෂික විවිධ ප්‍රසංගය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍යවල ප්‍රධාන සිරස්තරයක් බවට පත් වෙන්න පටන් අරගෙන
-

ටික්ටොක් නිසා රටම ආදරය කරන සුරූපී ගුවන් සේවිකාව මව් පදවියට
”ටික්ටොක්” නිසා මුළු රටේම ආදරය දිනාගත් ආදරණීය වෘත්තීය ගුවන් සේවිකාවක් තමයි හර්ෂනී යුදගන කියන්නේ. ඉතින් ඇය අපේ පුංචි රට නියෝජනය කරමින් සේවය කරන්නේ ඔබ කවුරුත්
-

ප්‍රකට රංගන ශිල්පිනි මහේෂි මදුශංකාගේ සැමියා මහේෂිටත් ගහලා පොලිසියටත් ගහලා
ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන්
-

තෙවන වරටත් මව් පදවියට සැරසෙන පුංචි පැංචි
කාලයක් රටම ආදරය කරපු චරිතයක් තමයි ”පුංචි පැංචි” කියන්නේ…. ඇය නමින් ප්‍රමුදි කරුණාරත්න. ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වන ප්‍රමුදි විවාහයත් සමඟ සිය කලා
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












