Category: සයුරෙන් එහා පුවත්
-

ලැව් ගින්නෙන් විනාශ වූ ඔස්කාර් සම්මානය
Photo of the Day ලොස් ඇන්ජලීස් නුවර ලැව් ගින්නෙන් විනාශ වූ OSCAR සම්මානයක්.. තමන්ගේ රැකියාවෙන්, තමන්ගේ දක්ශතාවයන්ගෙන් උපරිම තලයට ගොස් ලොව ලබා ගත හැකි උපරිම
-

ලෝකය කොතරම් දියුණු වුවත් සොබාදහමට පිටින් යන්නට කිසිවෙකුට නොහැකි ය. කැලිෆෝනියාවේ දුක්බර කතාව
සියල්ල එක සැනින් විනාශ වී යා හැකිය Pray For California කැලිෆෝනියාවේ ගින්න… හොලිවුඩ් වටකරගෙන තියෙන ලොස් අන්ජලීස් නගරයේ ධනවත් සබර්බ් කීපයක පහුගිය දින කීපයක සිට
-

කෙනත් ගින්න නිසා කාඩේෂියන් පවුලේ සියලු දෙනා නිවෙස් අතැර යයි…..
අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ගින්න මේ වනවිට ප්‍රකට ධනවතුන්ගේ දේපළ අවදානමට ලක්කරන ආන්තරායකාරී තත්වයකට පත්ව ඇත. විවිධ කලා මාධ්‍ය තුළ නිපුණතාව පළකරන කාදෂියන් පවුලේ සියළු සාමාජිකයන් ලොස්
-

ඉතිහාසයේ විශාලතම ලැව් ගින්නකින් ඇවිලෙන ලොස් ඇන්ජලිස් ඛේදවාචකයේ නවතම තත්ත්වය දැනගන්න කැමතිද?
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රදේශ කිහිපයක තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවතිනවා. අධික වියළි කාළගුණය සහ පවතින සුළං හේතුවෙන් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් මේ වන
-

කාන්තාවකට මුල් තැන දෙමින් පාප් වහන්සේගෙන් ඓතිහාසික තීන්දුවක්
පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනිමින් වතිකානුවේ ප්‍රධාන කාර්යාලය භාර ප්‍රථම කාන්තාව ලෙස ”සොයුරී සිමෝනා බ්‍රැම්බිලා” පත්කර තිබේ. 2025 ජනවාරි 06 වන දින ඇය කතෝලික සභාවේ
-

ඇමරිකාවේ ජනාධිපතිගේ අසල්වැසියා වීමට එක් රැයකට ලක්ෂ 5ක් වියදම් කරන මිනිසා
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Mar-a-Lago මන්දිරයේ අසල්වාසියකු වීම සඳහා එක් රැයකට රු 584,000 ක මුදලක් ගෙවූ නිවසක් කුලියට ගත් මිනිසෙක් පිළිබඳ වාර්තා වී
-

නීතිය නම් නීතිය ! ජනාධිපතිව අත් අඩංගුවට ගන්න පොලිසියෙන් ගෙදරටම ගිහින්.. ලොවක් පුදුම කල මේ පුවත ඇහුවද ?
daකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය ඔහුගේ නිවස වෙත ගොස් තිබෙනවා. ඒ ඉකුත් දෙසැම්බර් මස මුලදී කෙටි කාලීන යුද නීතිය ප්‍රකාශ කිරීමට පියවර
-

දෙවිවරු ඉන්නේ අපි අතරමයි. හිත හොඳ නම් මොනවද කරන්න බැරි ? මේ ලෝකයක් අවධානය දිනාගත් එවන් කතාවක්..
කියන්නේ වෙනස් විදිහක කතාවක්.. අපි කාගේත් ජීවිතවල විවිධ හැල හැප්පීම් තිබෙනවා.. ඒත් එක්කම එක එක අයට තියන ප්‍රශ්න , ගැටලු පවා වෙනස්.. මේ කියන්න යන්නේ
-

මල් ඔන්චිල්ලා.. මත නැගිලා.. අපි දෙන්නා.. මුල් කාලේ නම්, සඳ අල්ලා නැළවෙන්නා..! බලන්නකෝ සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු දඟකාර හනා ශෆාගේ පිස්සු හැදෙන හැඩ ?
පරපුරේ බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක්.. කවුරු ගැනද මේ කියන්නේ..? හනා ශෆා , ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා.. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක්
-

චීනයේ අලුත්ම වෛරසය ගැන අලුත්ම පණිවිඩයක් මෙන්න..
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කළා. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












