Category: දේශීය පුවත්
-

රෑ නිදි අතරේ ගෙදරටම ඇවිත් රටක් ආදරේ කරන ගායන තරුව චමෝද් කවිශ්කගේ වාහනේ පුළුස්සා දමලා…
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ… ඒ කොල්ලා කොහොමහරි ගේමක් ගහගෙන ඉස්සරහට යන්න හදද්දි කවුදෝ ඇවිත් චමෝද්ගේ අනුරාධපුර නිවසටම ඇවිත් එයාගේ වාහනේ ගිනි තියලා තියෙනවා. සිද්ධිය ගැන
-

ආණ්ඩුව නිහඩයි. මින්නේරිය හැඩකල යුනිකෝන් ඇතාවත් පරලොව යවයි.
ලොව අලි ඇතුන් දැකිම දුබලයි.එයිනුත් ඇතුන් දැකිම දුබලයි.ඇතුන්ගෙනුත් තනි දලයෙක් දැකිම ඉතාමත් දුබලයි.එහෙම දුබල වටිනාකමින් වැඩි මැණිකක් තමා මින්නේරිය කවුඩුල්ල සෝමාවතිය හැඩකල දකුනු දල කාර
-

සීගිරිය බලන්න ආපූ සුදු මහත්තයාට නොසිතූ මොහොතක සිදූ දෙයින් ජීවිතයෙන් සමු ගනී..!
කියන්න හදන්නේ අපේ රටේ ලස්සන බලන්න ආපු එංගලන්ත ජාතිකයෙකුට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැනයි…. සීගිරිය නැරඹීමට ගිය එංගලන්ත ජාතිකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙසේ
-

ආසන්න වශයෙන් මිලියන 30,40ක අලාභයක්…. දිවුලන්කඩවල සංගීතයේ වැඩිම හානිය Sounds කරපු අහිංසකයාට…!
තරුණ තරුණියන් හරිම කැමැත්තෙන් තමයි සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ … ඒත් මේ කියන්න හදන්නේ සංගීතයක් බලන්න ගිහින් සිදුවුණු හිතාගන්නවත් බැරි සිදුවීමක් ගැන කතාවක්… හරිම කැමැත්තෙන්
-

අත්අඩංගුවට ගත් වෙලාවේ ශාන් පුතා කර කර හිටපු දේ මෙන්න…
ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායකයා, ඔහුගේ කළමනාකරු සහ පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන
-

ඇය නික්ම ගොස් මාර්තුවට වසරක්… කලා කෙතට බිහි වුනු ඕල් රවුන්ඩර්… මේ ආදරණීය රම්‍යා වනිගසේකර ගැන නොදත් කතාවක්…
සම්මානිත ගුවන් විදුලි හඬ පෞරුෂය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා රංගවේදිනී, .. ❤ රම්‍යා වනිගසේකර ❤ කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී 1950 ජූලි මස 17
-

” නිදිමාරෙගෙන දාඩිය දාගෙන උබලට ආතල් එකක් සතුටක් දෙනවටද මෙහෙම කරේ..” මැදිරිගිරියේ කාලගෝට්ටිය ගැන ඩ්රාම්ස් වාදකයා කම්පා වෙයි…
ඊයේ රාත්‍රියේ පොළොන්නරුව මැදිරියගිරිය ප්‍රදේශයේ පැවැත් වූ සංගීත ප්‍රසංගයකදී රසිකයින්ගේ ආවේගශීලි හැසිරීම් හමුවේ දැඩි කලබලයක් ඇති වුනා. ඒ අනුව ඊට සහභාගි වූ සංගීත කන්ඩායමේ භාණ්ඩ
-

කට කතා අසත්‍යයි. පැතිර යන කටකතා වලට ඇයත් හඬ නඟයි !
මාලනී ෆොන්සේකා, ඇය ලාංකීය සිනමාවේ ප්රතාපවත් රංගන පෞරුෂයක්.. කලාවේ සියලු තැන්හි සැරිසැරූ මේ ප්‍රවීණ ශිල්පිනිය ගැන පසුගිය දිනවල විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වුණා.. කොහොම වුණත්
-

වෛද්‍යවරියට හදි කල නරුමයාට පොලිසිය හොඳම එකෙන් සලකලා… ගුද මාර්ගයට පොල්ලකුත් බස්සලා…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා.
-

උතුම් පොහෝ දා හද කම්පා කරමින් පත්තු වුන අක්මීමන සිද්ධියේ තොරතුරු රැසක් හෙලිවෙයි…
අක්මීමන වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන සිරිදත් ධම්මික බව පොලිසිය පවසනවා. ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 61ක්. හිටපු බන්ධනාගාර
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












