Category: දේශීය පුවත්
-

ඉන්ධන මිලට අද රෑ වෙන්න යන දේ
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර ඊයේ දිනයේදී ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහළ යාමද සිදු විය.
-

මහින්දව නිවාස අඩස්සියට දාන්න යන්නේ සාගර කාරියවසම් හෙළි කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර නිවාස අඩස්සියට පත් කර ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමටආණ්ඩුව උත්සහ කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්
-

මනූෂගේ සහෝදරයාගේ කැරැට්ටුව එළියට… ගිණුමේ කෝටි 27ක්…
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බව කියන හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු ලේකම් මෙන්ම ඔහුගේ සොහොයුරෙකු
-

රටම කැළඹු ක්ලබ් වසන්තගේ බිරිඳ දැන් ගෙවන ජීවිතය මෙන්න..!
පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, ඒ සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා.. සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු
-

පාසල් ළමුන්ට ඇදහිය නොහැකි වාසියක්…!
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා
-

සජිත් ප්‍රේමදාස අඩුපාඩු හදාගන්න ලෑස්තියි
ජනතාව පෙන්වා දෙන නායකත්වයේ අඩුපාඩු නිවැරදි කරගෙන පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුවන බවත් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
-

එක පාරටම ඒ මිනිහා මාව බදාගෙන මගේ තොල හැපුවා, මම දිවෙන් කෑල්ලක්ම කඩාගත්තා” – අතවර කරන්න ආ නරුමයාගේ දිවේ කෑල්ලක් සපා කෑ දිරිය කත…
තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක්වාර්තා වෙනවා. මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ
-

අත්හැර දැමූ යාපනය ලුණු ලේවායේ නිෂ්පාදනය මාර්තුවේ යළි අරඹයි
යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බවහම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක
-

ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි ය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක
-

බිත්තර මිලට ඉස්සරහට වෙන වැඩේ දන්නවද ?
පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවා මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ දිනවල වෙළෙඳපොලේ බිත්තර අලෙවි වන්නේ රුපියල්
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












