Category: දේශීය පුවත්
-

පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්රී් පාදස්ථානය වැඳ පුදා ගත්තා. ඒ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින්. මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ
-

ඉන්දියාව සමග ව්‍යාපෘති 33කට කැබිනට් අනුමැතිය – යෝජනාව ජනපතිගෙන්
සමාජ – ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතාගිවිසුම් රා මුවක් අත්සන් කිරීමට යෝජිතව ඇත. එම
-

රාජ්‍ය සේවක වැටුප් ලබන වසරේ ඉහළට – රජය කියයි
ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුකරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍යඅමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා. මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින් ඔහු
-

නගින එක නගිනවා ලොවෙත් නැති වෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (24) ඒකක 147.79 කින් ඉහළ යාමෙන් පසු 15,168.40 ලෙසසටහන්ව තිබෙනවා. ඒ අනුව, එහි පිරිවැටුප බිලියන 5.4ක්. මේ
-

පොහොට්ටු ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හදපාන්ගොඩ එංගලන්තයේදී මිය යයි
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. ඇය හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත්තේ බ්රිතාන්යයේදීය.
-

මාස තුනෙන් ගෙදර ගිය ඇත්තම කතාව රූපවාහිනි සභාපති කියයි
ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා තැබූ ෆේස්බුක් සටහනක්. 2024.12.24 නත්තල් ලබන හවස අල්ලාප සල්ලාපය සේවා අංක 1078 සිට සේවා අංක 2766 දක්වා
-

හුස්ම ගන්න අමාරු වෙන ඇග නිල් වෙන රෝගියෙක් ලංකාවෙන් පළමුවරට වාර්තා වෙයි
Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට
-

ID හුටපටයත් රැගෙන මාදවීගේ සැමියා මානව හිමිකම් කොමිසමට
පසුගිය සිකුරාදා සිදුවුණු ඒ සිදුවීමට ඒ නැගූ හඬ තවමත් ඔහු අත් හැර නැහැ.. මේ ඒ ගැන දැන් ඇසෙන අලුත්ම කතාවයි.. කසුන් තමන්ට වුණ අසාධාරණය වෙනුවෙන්
-

හැටන් රිය අනතුරේ ඇත්ත හේතුව එළියට..!
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත්පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර්
-

මුදල් අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. ඔවුන්ට උදව් කිරීම හොඳ දෙයක්…” – එස්.බී කියයි
පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීම, එම අරමුදල අවභාවිතා කිරීමක් බව හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. සමහරුන්ගේ ප්‍රතිකාර ලංකාව තුළම හොඳින් කර
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












