Category: දේශීය පුවත්
-

මිල සීඝ්රයෙන් පහළට
ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසනවා. ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි
-

ජනාධිපති මාධ්‍ය අංශයට හොරු පැනලා? ලක්ෂ 1420ක කැමරා-ලැප්ටොප් ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් අතුරුදන්!
ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් ලක්ෂ 1420ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණරැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය
-

මව බැලීමට ජනපති අනුරාධපුර ශික්ෂණ රෝහලට !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මවබැලීමට පැමිණ තිබේ. කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය
-

මහව – ඕමන්ත දුම්රිය මාර්ගයට දුන් ණය ආධාරය, ප්‍රදානයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරයි
මහව – ඕමන්ත දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාව දුන් ණය ආධාරය, ප්‍රදානයක් සේ සලකා කටයුතු කිරීමට ඉන්දියාව තීරණය කරඇතැයි, අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියි.
-

වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය ඊයේ වාර්තා කරයි..!
වාර්තා බිද දමමින් කොටස් වෙළදපොල ඉතිහාසයේ ඉහළම අගය ඊයේ වාර්තා කරයි..! කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත දර්ශකය ඊයේ (20) ඉහළම අගය සටහන් කරමින් 14810.7 ක් ලෙස
-

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි !
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු
-

අත්හැර දමා තිබූ හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය වහා පිළිසකර කිරීම අරඹයි
වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය
-

වසර 15කට පසු ලංකාවට රටින් ලුණු ගෙන්වයි
රට තුළ ලුණු හිඟයක් ඇතිවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන්නේ දේශීය වෙළෙඳපොළ තුළ අවශ්‍ය තරම් ලුණු මිලදී
-

”මං උපාධිධාරියෙක්” – පාර්ලිමේන්තුවේදී සහතික පෙන්වා සජිත් කියූ කතාව
තමා උපාධිධාරියෙකු බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහතික පත්‍ර සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (18) කටයුතු කළා. සිය උපාධි සහතිකය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
-

නව කතානායක ධුරයට වෛද්‍යවරයෙක්
ජාතික ජන බලවේගයේ නව කතානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












