ප්ලේන්ටි බීලත් ඉවරයි. ෂෝටීර්ස්, රයිස්, කොත්තු කාලත් ඉවරයි. මිල ගණන් ඇහුවම එලොව පොල් පෙනෙයි…

කියන්න යන්නේ ආහාර මිල ගණන් ගැන ඇසෙන අලුත්ම කතාවක්.. හිටිහැටියේම ආහාර මිල ගණන්වලට මේ මොකද වෙලා තියෙන්නේ…? ආපනශාලා ආහාර මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ..

කියන්න යන්නේ ආහාර මිල ගණන් ගැන ඇසෙන අලුත්ම කතාවක්.. හිටිහැටියේම ආහාර මිල ගණන්වලට මේ මොකද වෙලා තියෙන්නේ…?

ආපනශාලා ආහාර මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා තිබුණා…

ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින්, ෆ්‍රයිඩ් රයිස් සස කොත්තුවක මිල රුපියල් 30 කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ඉහළ දමන බව ද එම සංගමය පවසනවා..

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙසේ ආහාර මිල ඉහළ දැමීමට හේතුව බව ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports

You May Have Missed