හැබැයි අද ලැබුණු ආරංචියෙන් හැමෝම මවිත වෙලා තියෙන්නේ. මොකද, මෙතැන් සිට සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.
















