ඒ වගේමයි ඔහුගේ ජීවිතයේ විශේෂ දවස් ගැන දැනගන්න කැමැත්තක් මේ පුංචි පවුලට ආදරය කරන රසිකයින් තුළ තියනවා නේ.
“පවුලේ තාත්තයි පුතයි එකම “දවසේ” ඉපදිලා(අවුරුදු වෙනස් උනාට) හැම අවුරුද්දකම එකම දවසක උපන්දින සමරනවා කියන්නෙත් වෙනම එකක්..
මගේ කොල්ලට අවුරුදු 2ක් ලැබුවා…මගේ 34 වෙනි උපන්දිනයට ලැබුනු තෑග්ග මගේ කොල්ලා..
මං කොහොමත් මගේ උපන්දිනය මග අරින කෙනෙක් (මගේ යාලුවෝ තමයි මට ඒ දවසට විශාල Suprise දුන්නේ..) ඒත් දැන් මට වෙනදට වඩා ලොකු රාජකාරියක් තියෙනවා එදාට
ඒ තමයි කොල්ලට ලස්සන දවසක් දෙන එක..
ජනවාරි 18 කෙල්ලගේ උපන්දිනය දවසේ(ඒදාමයි මගෙයි Amyගෙයි Anniversary) “Photo විතරයි ගන්න උනේ යාලුවො එක්ක සෙල්ලං කරන්න බැරි උනා” කියලා ආරණ්‍යයා Photographersලා එපා කිව්වා..
ඇත්තටම ළමයි හොදටම සෙල්ලම් කර..”



















