පාර මැද හෙල්මට් ඩාන්ස් එකක් දාපු තරුණයාට කුලියාපිටිය පොලිසියෙන් විශේෂ තෑග්ගක්! මෙන්න විස්තරය

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වූ ඒ බිහිසුණු වීඩියෝව ඔබට මතක ඇති.  කුලියාපිටිය, මිගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකු තවත් යතුරුපැදිකරුවෙකුට හෙල්මට් එකකින් පහරදී පලායන අයුරු..

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වූ ඒ බිහිසුණු වීඩියෝව ඔබට මතක ඇති.

 කුලියාපිටිය, මිගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකු තවත් යතුරුපැදිකරුවෙකුට හෙල්මට් එකකින් පහරදී පලායන අයුරු එහි සටහන් වී තිබුණා.

සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි… සැකකරු තවත් කාන්තාවක් සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, තවත් යතුරුපැදියක් මොහුගේ ඇඟේ හැප්පීමට ගොස් තිබෙනවා. ඒ වෙලාවේ ඇතිවූ කේන්තිය පාලනය කරගන්න බැරිවූ මේ තරුණයා, යතුරුපැදිය නවතා තමා පැළඳ සිටි හෙල්මට් එකෙන්ම අනෙක් පුද්ගලයාට දරුණු ලෙස පහර දෙනවා.

මෙම දර්ශන සීසීටීවී කැමරාවල ඉතා පැහැදිලිව සටහන් වී තිබූ අතර, කුලියාපිටිය පොලිසිය මගින් ඊයේ (19 දා) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports