ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේ රංගන දක්ෂතාවය වගේම මනබඳින රුව නිසාත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඉහළින්ම දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියලා කියන්නේ.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා විවිධ කතාබහට ලක්වන ඇය, අද වන විට ලාංකීය ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බව රහසක් නෙවෙයි.
සංජානා හැමවෙලේම තමන්ගේ ආදරණීය රසිකයන් ගැන හිතන කෙනෙක්. ඒ නිසාම ඇයගේ අලුත්ම තොරතුරු සහ සුන්දර පින්තූර රසිකයන් සමඟ බෙදාහදා ගන්න ඇය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් මෙවරත් ඇය සිය මුහුණු පොත හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප එකතුවක් ඉදිරිපත් කරලා තියෙනවා.
බලන්නකෝ එහෙනම්, හැමෝම හොයන සංජානාගේ ඒ ආකර්ෂණීය සහ ලස්සන පින්තූර එකතුව මෙන්න…










