ආදරය උතුරුන තවත් විශේෂ මොහොතක්.. හිතවතුන් පිරිවරාගෙන රුවන් මෙදා උපන්දිනය සමරයි…

ජීවිතයේ සැමරුම් අපට මොන තරම් නම් වටිනවාද..? මේ කියන්න යන්නේ රටම ආදරය කරන ඒ දෙන්නා ගැන කතාවක්. රුවන් හා ශෙරිල් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක්..

ජීවිතයේ සැමරුම් අපට මොන තරම් නම් වටිනවාද..?

මේ කියන්න යන්නේ රටම ආදරය කරන ඒ දෙන්නා ගැන කතාවක්.

රුවන් හා ශෙරිල් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කලා තරු යුවළක්..

ඉතින් පසුගිය දවසක් ඒ දෙන්නාට විශේෂ වුණු සැඳෑවක් ගැනයි මේ කියන්න යන්නේ..

රුවන් හෙට්ටිආරච්චි නම් වූ මේ ආදරණීය ගායන ශිල්පියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඔහුට ආදරය කරන සුවිශේෂී පිරිසක් එකතු කරගෙන රුවන් වෙන්නේ මේ විදිහට ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා..

ඒ අවස්ථාව කැමරාකාචයට හසුවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports