ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තරුවක් ගලවයි!

එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම (Safety Rating) තරු හතේ සිට හය දක්වා පහත හෙළා තිබේ. ඒ පිළිබඳව..

එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම (Safety Rating) තරු හතේ සිට හය දක්වා පහත හෙළා තිබේ.

ඒ පිළිබඳව AirlineRatings වෙබ් අඩවිය (airlineratings.com) සිය වෙබ් අඩවිය ඔස්සේ යාවත්කාලීන කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පවතින අතිශය අස්ථාවරත්වය මෙයට හේතුව බව වාර්තා වේ.

එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකයේ ගුවන්සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානම ආයතනයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports