අද දවසේ වාසනාවන්ත ලග්න කිහිපය මෙන්න…
2026 මාර්තු 30 සඳුදා ,ඉර උදාව: පෙ.ව. 06.10, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙ.ව. 07.41 සිට 09.12 දක්වා දෛනික ලග්න පලාපල ♈ මේෂ අධ්‍යාපන..

2026 මාර්තු 30 සඳුදා ,ඉර උදාව: පෙ.ව. 06.10, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙ.ව. 07.41 සිට 09.12 දක්වා
දෛනික ලග්න පලාපල
♈ මේෂ
අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ඉතාමත් සුබදායක දිනයකි. අලුත් දේ ඉගෙනීමට මෙන්ම විභාග කටයුතු වලටද යහපත් වේ.
♉ වෘෂභ
ගෘහ ජීවිතය ඉතාමත් සතුටුදායක වනු ඇත. පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබේ.
♊ මිථුන
විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයට අද දිනය සුබයි. එම කටයුතු සාර්ථක කර ගැනීමට මඟ පෑදේ.
♋ කටක
අද දිනයේදී ඔබ තරමක් අවිවේකී වීමට ඉඩ ඇත. වැඩ රාජකාරි බහුල වීම නිසා කාර්යබහුල ස්වභාවයක් පවතිනු ඇත.
♌ සිංහ
සිතේ පැවති ගැටලු සහ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ. මානසික නිදහස අත්විඳිය හැකි දිනයකි.
♍ කන්‍යා
මූල්‍ය හෝ ණය ගනුදෙනුවලට අදාළ කටයුතු සඳහා අද දිනය ඉතාමත් සුබදායක වේ. ආර්ථික වාසි බලාපොරොත්තු විය හැක.
♎ තුලා
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙයි. වෘත්තීය ජීවිතයේ සුබදායක වෙනස්කම් අපේක්ෂා කළ හැක.
♏ වෘශ්චික
අද දිනයේදී ඉතාමත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වේ. ක්ෂණික තීරණ ගැනීමෙන් වළකින්න.
♐ ධනු
වාසනාවන්ත දිනයකි. බලාපොරොත්තු වූ වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට අවස්ථාව හිමි වේ.
♑ මකර
ඔබගේ කටයුතු වලට පැවති බාධා ජය ගැනීමට හැකියාව ලැබේ. උත්සාහයෙන් වැඩ කිරීමෙන් සාර්ථකත්වය ළඟා කරගත හැක.
♒ කුම්භ
අද දිනයේදී කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදීමට ඉඩකඩ පවතී. හදිසි ගමන් බිමන් පිළිබඳව අවධානයෙන් සිටින්න.
♓ මීන
ඕනෑම කාර්යයකදී දුර දිග බලා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වේ. තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












