Category: දේශීය පුවත්
-

හැමෝගෙම ආදරය දිනාගත් සුරූපී ටික්ටොක් තරුව මෙලොව හැර ගිහින්… සිද්ධිය නිසා මුළු සමාජ මාධ්‍යම කැලැඹෙයි
ප්‍රශ්න ඇති,.. කියන්න කෙනෙක් නැති වෙන්න ඇති, අන්තිමට මෙහෙම හිතෙන්න ඇති මිනිස්සුන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියනව. හැමවෙලාවෙම තමන් ලග ඉන්න ආදරණිය මිනිස්සු හොදින්ද කියල බලන්න.
-

සමාජ මාධ්‍ය වලින් මුදල් උපයන අයටත් බද්දක්… රට අනුරට දුන් තරුණයින්ට කලකිරෙයි !
පැනවීම් හා ඒවායේ සිදුවෙන වෙනස්කම් ගැන ගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. මේ අවස්ථාවේදී සමාජ
-

ජනප්‍රිය නිළියක් වන රිතූ ආකර්ෂාවත් කෝප් කමිටුවට කැඳවලා… විස්තරේ මෙන්න…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කොප්) හමුවට ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂාට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.ජාතික තරුණ සේවා සභාව විසින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුදල් වැය කිරීම සම්බන්ධව
-

පොලිසියේ විමසිල්ල නිසා කෙහෙල්බද්දර පත්මේගේ මුලු පවුලම බේරෙයි. නිවස විඩියෝ කල දෙකක් දැලේ… Ceylon
පතාල නායකයකුව සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමට ඩුබාහි සිට නියෝග දුන් බව කියන පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇයගේ මව, පියා
-

මහ බැංකු බැදුම්කර චෝදනා ලැබූ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට දෙන්න බැ… සිංගප්පුරුවෙන් දැනුම් දීමක්…
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී
-

සංජීවගේ සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ඇත්තම කෙනාද කියලා හොයන්නත් පරීක්ෂණයක්..!
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ චිත්ති කුඩුව මත ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සමගන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු විසින්ම මේ ඝාතනය සිදු කළාද
-

” මාව අත් අඩංගුවට ගත්තොත් කවුරුත් පුදුම වෙන්න එපා ” – නාමල් කියයි
” අද ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා කිරීම බවත් හෙටානිද්දා තමන් අත් අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම නොවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික
-

හිනා නොවී ප්‍රේක්ෂකයන්ගේ හිනාව දරාගන්නවා කියන්නෙත් අභියෝගයක් තමයි – නයෝමි තක්ෂිලා
නයෝමි තක්ෂිලා දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක බව ඇයගේ රංගන හැකියාව අධ්‍යයනය කළ ඕනෑම අයකු නිසැකයෙන්ම පිළිගනු ඇත. වේදිකාව මෙන්ම පුංචි තිරය ඇය මේ වනවිටත්
-

තාත්තා වෙනුවෙන් මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පත්මේ වුන හැටි මෙන්න…
ගණේමුල්ල සංජීව ඝාතනයත් එක්ක කරළියට ආව නම තමයි කෙසෙල්බද්දර පද්මේ. මේ දවස් වල කතාබහට ලක්වෙන ඔහු මේ මිට වසර දෙකකට පෙර මෙරට ජාතික පුවත් පතකට
-

ගෝඨාභයට ආරක්ෂක ලේකම්කම දෙන්න – මනෝජ් ගමගේ කියයි
තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරු බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ කියා සිටී. ඔහු කියා
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












