මැදපෙරදිග ඇවිළෙන යුද ගිනි දැල් අස්සේ, කිසිවෙකුත් නොසිතූ විදියට ලෝක වෙළඳපොළේ රත්තරන් මිල දරුණු ලෙස කඩා වැටී තිබෙනවා.
රත්තරන් ගන්න බාලගෙනද ඉන්නේ… මෙන්න එහෙනම් සුබ පණිවිඩයක්! රත්තරන් මිල ඇහුවොත් ඔබ පුදුම වෙයි ඔන්න…
රත්තරන් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න සුබ ආරංචියක් වගේම ලෝකයම මවිත කරවන පුවතක් වවුනියාවේ සිට කොළඹ හෙට්ටි වීදිය දක්වාම පැතිර යනවා. මැදපෙරදිග ඇවිළෙන යුද ගිනි..

රත්තරන් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න සුබ ආරංචියක් වගේම ලෝකයම මවිත කරවන පුවතක් වවුනියාවේ සිට කොළඹ හෙට්ටි වීදිය දක්වාම පැතිර යනවා.
ගතවුණු දින දෙක සහ අද (21) දිනය ඇතුළත පමණක් දේශීය වෙළඳපොළේ රත්තරන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙය මෑත ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල අඩුවීමක් ලෙස සැලකෙනවා.
වසර 43කට පමණ පසු රත්තරන් මිලෙහි සිදුවූ විශාලතම සතිපතා මිල කඩා වැටීම මෙය ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඊයේ දිනයේදී පමණක් ලෝක වෙළඳපොළේ මිල 10%කටත් වඩා ප්‍රතිශතයකින් පහළ බැස තිබුණා.
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,477.5 ත් 4,735.81 ත් වැනි අගයකට සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හදිසි මිල අඩුවීමත් එක්ක හෙට්ටි වීදියේ රත්තරන් වෙළඳුන් පවා මවිතයට පත්ව ඇති අතර, බොහෝ දෙනෙක් පවසන්නේ මෙය රත්තරන් මිලදී ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් බවයි.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












