මැදපෙරදිග යුද්ධය කොරෝනා වසංගතය වගේ…

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම, කොවිඩ්-19 වසංගත සමයට සමාන විය හැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන්..

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම, කොවිඩ්-19 වසංගත සමයට සමාන විය හැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.

රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවූයේ මොස්කව් අගනුවරදී ව්‍යාපාරික නායකයන්හමුවුණු අවස්ථාවේදීය. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් ජාලයන්, නිෂ්පාදන ක්‍රියාවලීන් මෙන්ම ලෝහ සහ පොහොර සමාගම් වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව පුටින් පෙන්වා දුන්නේය.

මැදපෙරදිග ගැටුමේ ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු වුවත්, එහි බලපෑම සමස්ත ලෝකයේම සංවර්ධනය අඩාල කළ කොරෝනා වසංගත සමයට සමාන විය හැකි බව පුටින් පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports