“ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි.. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්නෝනි අපිව මේ තැන් වලට ගෙනාවට” අද ඇසෙන ආදරණීය කතාවක්

වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ජීවිතය ජයගන්නා දරුවන් දෙස බලා මව්පියන් ලබන සතුට වචන කරන්නට බැහැ.

ඒ සතුට දෙගුණ තෙගුණ කරමින්, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙරට ඉහළම වෘත්තියක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අපූරු පුවතක් අපට වාර්තා වුණා.

අද දින නිකුත් වූ 2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශිෂ්ඨ ලෙස සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ තම ආදරණීය නංගි වෙනුවෙන් ඇගේ අක්කා සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

“ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි.. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්නෝනි අපිව මේ තැන් වලට ගෙනාවට… මගෙ නංගී…. උඹ මගෙම නංගි තමයි”

තමන් නීතිඥවරියක ලෙස කටයුතු කරන අතරතුර, තම එකම සහෝදරියත් එම ගෞරවනීය මාවතටම පැමිණීම ගැන ඇය තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. දියණියන් දෙදෙනෙකුම මෙවැනි උසස් තැන් වලට රැගෙන ඒමට කැපවුණු ඒ මව්පියන්ටත්, ජයග්‍රහණය ලැබූ නංගිටත් සැබවින්ම වාසනාවන්තයි.
  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 24 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 337 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 85 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 821 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 175 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 816 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්