රොෂාන් ප්‍රනාන්දු සිය එකම දියණිය සිත්මිට ගෙනා උපන්දින සුබ පැතුම….
අපේ රටේ නමක් දිනූ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බැක් කියන්නේ. එහි හිමිකරු තමයි රටම හඳුනන ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු. වෘත්තිමය ජීවිතය ඇතුලේ නමක් දිනා සිටින ඔහු අපේ රටේ කලාකරුවන්ට බොහෝ…
ලෝකයෙන්ම වසන් කරගෙන සිටි ෂේන් සිංගේ සුරූපී දියණිය මෙන්න….
රටක් ආදරය කරන ගායකයෙක් තමයි ෂේන් සිං කියන්නේ. ඉතින් ටිකක් කටකාර, දඟකාර චරිතයක් විදියට ෂේන්ව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියා. පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් ඊට හේතු වන්නට පුළුවන්. කෙසේ…
දික්කසාදයේ කටකතා මැද අයිෂ් – අභිෂේක් අහම්බෙන් හමුවෙලා….
ආදරය කරපු කෙනෙක්ගෙන්, තමන් ජීවිතේ කරගෙන හිටිය කෙනෙක්ගෙන් වෙන් වීම තරම් දුකක් ලෝකෙ තවත් නැහැ. අතිශය සාමාන්‍ය ගැහැනියකටත්, ලෝකෙ ලස්සනම ගැහැනියටත්, ජනප්‍රියම ගැහැනියටත් ඒ ධර්මතාව පොදුයි. අයිශ්වර්යා – අභිෂේක් ළඟදි…
”මට එක පාරට බැලුමක් වගේ පිම්බෙන්නවත් පිපෙරෙන්නවත් ඕන නෑ” – ඩිලුක්ෂි වීරප්පෙරුම
කුඩා කල සිටම කලාවට ඇලුම් කළ ඇය පාසල් වේදිකාව තුළ දක්ෂ නර්තන ශිල්පිනියක් විය. වයස අවුරුදු දහයේදීම ඉන්දීය නර්තන කලාවෙ එන භරත නර්තන කලාව ප්‍රගුණ කර අරන් ගේත්‍රම් ප්‍රසංගයක්ද පැවැත්විමටද…
රෝසරි මාලයක් පැළඳ යට ඇඳුම් දැන්වීමට පෙනී සිටි කිම්ට විරෝධය
ක්‍රිස්තියානි ආගම අදහන්නන් යාඥා කිරීම් සඳහා භාවිත කරන ජප මාලයක් (rosary) SKIMS නම් ඇගේ යට ඇඳුම් සන්නාමයක දැන්වීමක් සඳහා භාවිත කිරීම නිසා කිම් කඩාෂියන් වෙත විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.…
”මම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. තනිකඩ ජීවිතය හරිම සරලයි…” – ශාලිකා එදිරිසිංහ
පවුලේ සැවොම එකට හිඳ නැරැඹිය යුතු ‘හදගැස්ම’ චිත්‍රපටයේ ‘යශෝධා’ගේ චරිතයට පණ පොවන ඇය දක්ෂ සුරූපි රංගන ශිල්පිනියක්. ශ්‍රී ලාංකේය කලාවට වේදිකාවෙන්, පුංචි තිරයෙන්, රිදී තිරයෙන් රසබර මතක එක් කරමින් ප්‍රේක්ෂක…
දේශපාලකයන් නැතිව රෝගීන් අතින් විවෘත කළ මහියංගණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය
මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ රෝහලේ මේ වන විටත් නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන රෝගින්…
රටම බලා සිටි මාධවී සහ කසුන් මව් පිය පදවි ලබයි
කාලයෙන් කාලයට අපේ රටේ කලා පවුල් විවිධ පුවත් නිසා ප්‍රසිද්ධියට පත්වෙනවා. අන්න ඒ විදියට ප්‍රසිද්ධ වෙන තවත් පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. එම පවුලේ එකම දියණිය මාධවී පසුගිය මැයි මාසයේ…
නිර්මාණ කරනවා කියන්නේ ක්‍රීඩාවක් නෙවෙයි
කවදත් යහපත් දේ ජාතියට තිළිණ කරන ජාතික රූපවාහිනිය මේ දිනවල නව වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් සිටියි. ඒ අතරින් ටෙලි නිර්මාණවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. හතු පිපෙන්නාක් සේ ටෙලි නිර්මාණ බිහිවන යුගයක හරවත්…
මම පරිස්සම් වෙන තරමට මට හොඳයි – ගිරිරාජ් කෞෂල්‍ය
ගිරිරාජ් කෞෂල්‍ය අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. වේදිකාවෙන් පුංචි තිරයෙන් සහ සිනමාවෙන් රසික සිත් පිනවූ මේ විශිෂ්ට රංගධරයා පසුගිය 13වනදා සිය ජීවන ගමනේ 60වන කඩඉම පසු කළා. ඒ වෙනුවෙන්…















