වොල්ගා කළු පාටම වැඩිපුර අඳින්නේ පෙම්වතාගේ බල කිරීමටද…..
අපේ රටේ නමක් දිනූ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඉතින් ක්ෂේත්‍රයේ තරු අතර වෙනස්ම රූප සොබාවක් තියෙන වොල්ගා ගැන නොදන්නා කෙනෙක් නෑ. මේ වෙනකොට තනිකඩ ජීවිතයක් ගත කරන වොල්ගා,…
සජිත් ප්‍රේමදාස අඩුපාඩු හදාගන්න ලෑස්තියි
ජනතාව පෙන්වා දෙන නායකත්වයේ අඩුපාඩු නිවැරදි කරගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුවන බවත් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පැවසුවේය. “දැවැන්ත…
අයිශ්වර්යාගේ සහ දීපිකාගේ රූපය දෙමුහුන් වෙලා ඉපදුණ මේ මොහොතේ ඉන්දියාවේ නැෂනල් ක්‍රෂ් එක “වමිකා ගබ්බි”
ඉන්දියාවේ ජාතික මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල මේ මොහොතේ වැඩිම සිරස්තල මවන තරුව බවට පත් වී සිටින්නේ වමිකා ගබ්බි(Wamika Gabbi) ය. කෙටියෙන්ම කිව්වොත් මේ මොහොතේ ඉන්දියානුවන්ගේ National Crush එක බවට පත්…
ICC සම්මාන රාශියකට නම් වූ අපේ එවුන් !
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ විශිෂ්ට නැගී එන ක්‍රීඩකයින් සිව් දෙනාගේ නාමයන් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සහ තවත් තිදෙනෙක් මෙම සම්මානය සඳහා අයත්…
එක පාරටම ඒ මිනිහා මාව බදාගෙන මගේ තොල හැපුවා, මම දිවෙන් කෑල්ලක්ම කඩාගත්තා” – අතවර කරන්න ආ නරුමයාගේ දිවේ කෑල්ලක් සපා කෑ දිරිය කත…
තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක්වාර්තා වෙනවා. මෙම කාන්තාව මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙන්නේ අලුයම් කාලයේ නිවසේ…
අපි හොඳ ක්‍රිකට් එකක් ගහනවා. මේ විදිහට ක්‍රීඩා කරොත් දිනන්න පුළුවන් ! – බිනුර ප්‍රනාන්දු –
නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර පැවති පලමු විස්සයි විස්ස තරගයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රි ලංකා කන්ඩායමට සිදු වුනා. පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී බිනුර ප්‍රනාන්දු මෙසේ පවසා සිටියා. ”…
විවාදයක් නැ…මේ තමයි වර්තමානයේ, ලංකාවේ ඉන්න හොඳම බැටා…!
විවාදයක් නැ… මේ තමයි වර්තමානයේ, ලංකාවේ ඉන්න හොඳම බැටා…! Test නම් Test… ODI නම් ODI… T20I නම් T20I… කුඹුරු නම් කුඹුරු… කාපට් නම් කාපට්… SENA නම් SENA… කොල්ලට මේ ඕනි…
අත්හැර දැමූ යාපනය ලුණු ලේවායේ නිෂ්පාදනය මාර්තුවේ යළි අරඹයි
යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බවහම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක පවසනවා. ඒ ඊයේ (28) වැඩ…
ශවේන්ද්‍ර සිල්වා ජනවාරි 01 වනදා සිට විශ්‍රාම ගනියි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වනදා සිට සි ය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන් වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට ජූනි…
දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන තවත් ඉහළට.
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක්අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබේ. යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා…















