අවුරුදු 43ක් තිස්සේ මං හදාගත් නම දේශපාලනය නිසා කුඩුපට්ටම වුණා.
තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. තමන් තවදුරටත් කලාකාරිනියක් පමණක් බවත්, දේශපාලනයේදී තමන් රැවටීමට ලක්වූ බවයි ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ඇය සඳහන් කළේ. තමන්…
“ආසියාවේ කළු වෙළඹ” ලංකාව අතහැර ඕස්ට්‍රෙලියා ගිහින්
ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩිකාවක හා පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කළ සහ 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ, තම දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගොස් ඇති…
2025 වසරම සුභයි පොඩි සනා ඉතිහාසගත වෙයි
2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්. නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට්…
පහ වසරේ හපනුන්ට සාධාරණයක් වුවාද ?
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බව පැවසෙන ප්‍රශ්න 3 සඳහා සියලු විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට විභාගදෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් කමිටුවේ නිර්දේශවලින් වඩාත් සුදුසු නිර්දේශය…
ජැකී චෑන් ඩොලර් මිලියන 400ක සියලු වත්කම් එකම පුතාට නොලියා පරිත්‍යාගවලට හැරවූයේ ඇයි?
ලෝක ප්‍රසිද්ධ සටන් නළු ජැකී චෑන් (Jackie Chan) ඔහුගේ මුළු ධනයම ඩොලර් මිලියන 400ක් ලෙස ඇස්තමේන්තු කර එය ඔහුගේපුත් ජේසි (Jaycee)වෙත ලබා නොදී පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළේ…
අභිෂේක් බච්චන්ට ඉන්දීය රාජ්‍ය බැංකුවකින් මසකට රුපියල් කෝටි 6ක් ගෙවන හේතුව හෙළි වේ
හින්දි සිනමාවේ කැපී පෙනෙන තරුවක් වූ අභිෂේක් බච්චන් සුපිරි ධනවතෙක් කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙවෙයි. රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් වන අභිෂේක් ඔහුගේම ව්‍යාපාර වගේම ක්‍රීඩා කණ්ඩායම්වල කොටස් කරුවෙක් විතරක් නෙවෙයිසුපිරි…
රසික හදවත් දිනූ ඇය අලුත් වැඩකට අත ගසයි !
මේනකා පීරිස් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්නත් හැමෝම දන්නවා… ඒ වගේම මේනකා කියන්නේ නර්තන ගුරුවරියක්… ඉතිං…
ජනපති අනුර එක්ක රටම ක්ලීන් කරන්න සංගයි,මහේල, සිදත්, අරවින්දත් එකතු වෙයි
නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අද උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරුණා. එයට සහාය දැක්වීම සඳහා ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් තිදෙනෙක් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන…
පුංචි සුරංගනාවියක් එක්ක එයාලා අවුරුදු සැමරුවේ මෙහෙමයි !
පුබුදු ,මාෂි කියන්නෙ කලා ලෝකයේ ඉන්න සුන්දරම වගේම හරිම ආදරණීය යුවළක්. ඔන්න ඉතිං 2025 නව වසර ඔහුන් දෙදෙනා පුංචි කුමාරියත් එක්ක සමරලා තිබුණේ මේ විදියට…
කලා ලොවේ ආදරණීයම යුවල, නව වසර සැමරුවේ මෙහෙමයි..!
බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්. කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා. ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන යුවලක් ලෙසයි. මේ…















