රටක් වැලඳ ගත් එදා කෝපි කඩේ අද වැහිලම ගිහින්ද ???
මෙහෙම හිතුනේ මේ ඊයේ පෙරේදා අහම්බෙන් වගේ යූටියුබ් එකේ කෝපිකඩේ අලුත් කොටසක් බැලුවට පස්සේ.. ඉස්සරම පොඩි කාලේ අපි කෝපි කඩේ බැලුවට පස්සෙ. පසු කාලීනව අතරින් පතර වගේ තමා මම කෝපි…
හැමෝගෙම ආදරය දිනාගත් සුරූපී ටික්ටොක් තරුව මෙලොව හැර ගිහින්… සිද්ධිය නිසා මුළු සමාජ මාධ්‍යම කැලැඹෙයි
ප්‍රශ්න ඇති,.. කියන්න කෙනෙක් නැති වෙන්න ඇති, අන්තිමට මෙහෙම හිතෙන්න ඇති මිනිස්සුන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියනව. හැමවෙලාවෙම තමන් ලග ඉන්න ආදරණිය මිනිස්සු හොදින්ද කියල බලන්න. ප්‍රශ්න කන්දක් හිතෙ තියාගෙන කියාගන්න…
සමාජ මාධ්‍ය වලින් මුදල් උපයන අයටත් බද්දක්… රට අනුරට දුන් තරුණයින්ට කලකිරෙයි !
පැනවීම් හා ඒවායේ සිදුවෙන වෙනස්කම් ගැන ගොඩක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල්…
ජනප්‍රිය නිළියක් වන රිතූ ආකර්ෂාවත් කෝප් කමිටුවට කැඳවලා… විස්තරේ මෙන්න…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කොප්) හමුවට ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂාට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.ජාතික තරුණ සේවා සභාව විසින් ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුදල් වැය කිරීම සම්බන්ධව සොයා බැලීම සම්බන්ධව ඇයගෙන් තොරතුරු…
පොලිසියේ විමසිල්ල නිසා කෙහෙල්බද්දර පත්මේගේ මුලු පවුලම බේරෙයි. නිවස විඩියෝ කල දෙකක් දැලේ… Ceylon
පතාල නායකයකුව සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමට ඩුබාහි සිට නියෝග දුන් බව කියන පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇයගේ මව, පියා සහ සහෝදරයකු කුලියාපිටිය, පන්නල ප්‍රදේශයේ…
මහ බැංකු බැදුම්කර චෝදනා ලැබූ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට දෙන්න බැ… සිංගප්පුරුවෙන් දැනුම් දීමක්…
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන…
සංජීවගේ සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ඇත්තම කෙනාද කියලා හොයන්නත් පරීක්ෂණයක්..!
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ චිත්ති කුඩුව මත ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සමගන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු විසින්ම මේ ඝාතනය සිදු කළාද යන්න සම්බන්ධයෙන් ඉතා කුඩා සැකයක්…
” මාව අත් අඩංගුවට ගත්තොත් කවුරුත් පුදුම වෙන්න එපා ” – නාමල් කියයි
” අද ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා කිරීම බවත් හෙටානිද්දා තමන් අත් අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම නොවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
මහ මුහුදත් සලිත කරවූ ඇගේ හැඩ දැක්කද ?
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් වූ ඇය කෙටි කාලයකින්ම කවුරුත් දන්න අඳුනන කෙනෙක් බවට පත් වුණා. තරින්දිගේ…
හිනා නොවී ප්‍රේක්ෂකයන්ගේ හිනාව දරාගන්නවා කියන්නෙත් අභියෝගයක් තමයි – නයෝමි තක්ෂිලා
නයෝමි තක්ෂිලා දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක බව ඇයගේ රංගන හැකියාව අධ්‍යයනය කළ ඕනෑම අයකු නිසැකයෙන්ම පිළිගනු ඇත. වේදිකාව මෙන්ම පුංචි තිරය ඇය මේ වනවිටත් ඉහළින්ම ජයගෙන ඇත. ‘‘නීල පබළු”…















