රෑ නිදි අතරේ ගෙදරටම ඇවිත් රටක් ආදරේ කරන ගායන තරුව චමෝද් කවිශ්කගේ වාහනේ පුළුස්සා දමලා…
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ… ඒ කොල්ලා කොහොමහරි ගේමක් ගහගෙන ඉස්සරහට යන්න හදද්දි කවුදෝ ඇවිත් චමෝද්ගේ අනුරාධපුර නිවසටම ඇවිත් එයාගේ වාහනේ ගිනි තියලා තියෙනවා. සිද්ධිය ගැන විඩියෝව පහතින්…
ආණ්ඩුව නිහඩයි. මින්නේරිය හැඩකල යුනිකෝන් ඇතාවත් පරලොව යවයි.
ලොව අලි ඇතුන් දැකිම දුබලයි.එයිනුත් ඇතුන් දැකිම දුබලයි.ඇතුන්ගෙනුත් තනි දලයෙක් දැකිම ඉතාමත් දුබලයි.එහෙම දුබල වටිනාකමින් වැඩි මැණිකක් තමා මින්නේරිය කවුඩුල්ල සෝමාවතිය හැඩකල දකුනු දල කාර ඒක දන්තයෙක් වුනු “යුනීකොන්” අවුරුදු…
දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ… මිනිස්සුත් 1000ක් දීලා තමයි ආවේ… ජනතාවගේ ගායකයා දමිත් අසංක යලිත් ජනතාව වෙනුවෙන් කට අරියි.
දමිත් අසංක කියන්නේ අපේ කාලේ අව්‍යාජ කලාකරුවෙක්.. රසිකයින් ඔහුගේ ගීත වලට ආදරේ කරන්නේ හරිම භක්තියෙන්… ඉතිං පසුගියදා මැදිරිගිරියේ වෙච්චි සංගීත ප්‍රසංගයක සිද්ධිය ගැන ඔහු මේ විදිහට කතා කරා… දමිත් කියන්නේ…
පුංචි කෛලාෂ් මේ දවස්වල උදේම නැගිටලා කරන්න ආසා වැඩේ ගැන දන්නවද ?
ජැක්සන් පවුලේ මේ දිනවල කවුරුත් කතා කරන ඒ පවුල තමයි කසුන් – මාධවී කියන්නේ… ඉතිං ඒ පවුලට එකතු වුනු අලුත් සාමාජිකයා නිසා මේ දවස්වල ඒ පවුලේ සුන්දරත්වය තවත් වැඩි වෙලා…
මොකද්ද මේ දවස්වල හැමෝම කතා කරන නෙළුම් කුළුණේ කතාව… මෙන්න ඒ ගැන…
කාලෙකට පස්සේ කට ඇරලා “හොඳයි” කියන්න පුළුවන් සිංහල මූවි එකක් බැලුවා. පටන් ගත්ත වෙලාවේ ඉදල ‘සභාවේ සිනහා’ මධ්‍යයේ බැලුවට, අඬන්නත් තැනක් දෙකක් සෙට් කරපු වැඩක් මේක. කතාව ගැන කිසිම අදහසක්…
මොනවා… වේවැල් ආසන තියෙන ගුවන් යානයක්.. මේක නම් අදහන්නත් බැ… සම්පූර්ණ කතාව පලවෙනි කමෙන්ට් එකේ…
1930 ගණන්වල ගුවන්යානයක ඇතුලත තිබුණෙ මෙහෙමයි. වේවැල් වලින් සාදන ලද ආසන සහ පියාසර කරන විට නැවුම් වාතය දැනීමට විවෘත කළ හැකි ජනෙල් මෙන්න මේව.. ආසන පටි කිසිවක් ඒ කාලයේ නොතිබුණි.…
තාලෙට සිංදුවක් කියා ගන්න බැරි උන් ලොකු ටෝක් දෙද්දි පදවිය පැත්තේ ගමක තිබ්බ ශෝ එකක ගුණදාස කපුගේ මහත්තයා කරපු දේ…
පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ…
මේ විදිහට වැලිතලප හදලා තියෙනවද ? අලුත් අවුරුද්දත් එන නිසා ට්‍රයි කරලා බලන්න…
වැලිතලප කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්. ඔන්න දැන් 2025 අලුත් අවුරුද්ද කිට්ටුත් වෙන නිසා අපි හිතුවා… අවුරුදු කැවිලි හදන හැටි කියලා දෙන්න… චුට්ටක් අතට හුරු කරගත්තම ඔයාටත් අලුත්…
සල්ලි දුන්නෑ කියලා පොලු තියන සමහරු අතරේ සල්ලි නැතුව ෂෝ එක ගහපු මචානෝ…
ඊයේ අපේ මුදල් කොටස් අපි ගත්තේ නෑ බැජී සහ මචානෝ දෙගොල්ලෝම… නොනැවතී ඇද හැලුනු දැඩි වර්ෂාපතනයෙන් පිලිවෙල 100 % ක්ම වූ ලස්සනම ප්‍රසංගයක් දැඩි ලෙස අඩ පන වුනා. වැස්සෙත් නොනැවතී…
හදිසියේම රෝහල්ගත කල ඉන්දියාවේ අද්විතීය ගායකයාගේ නවතම තත්ත්වය දැනගන්න කැමතිද ?
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල් ගතව සිට සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකින් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. විජලනය තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායි හි රෝහලකට ඇතුළත් කොට සිටි බවයි වෛද්‍යවරු පැවසුවේ.…















