ශ්‍රි ලංකා රේගුව ට්‍රිලියන 1.5ක ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය…
කාදිනල් හිමිට අපහාස කල නාමල් කුමාර අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර ව අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කාදිනල්…
ශ්‍රී ලංකන් සායි පල්ලවී..
සායි පල්ලවී කියන්නෙ සිනමා තාරකාවක් විතරක් නෙවෙයි වෙනමම බ්‍රෑන්ඩ් එකක්. මේකප්වලින් තොර ඇගේ ලස්සනට උපමා කරන්න හෝ සම කරන්න කෙනෙක් මෙතෙක් බිහිවෙලා නෑ. ඒත් ශ්‍රී ලාංකික තරුණියක් ඇයට පණ දෙන්න…
2024 දී කොටස් වෙළදපොල 49%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි !
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක…
නව වසරේ සුභ ආරංචියක් ! උද්ධමනයට වෙලා තියෙන වැඩේ මෙන්න !
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණඅගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට…
සදාචාරාත්මක පිරිසිදු රටක් හදන ක්ලීන් ශ්‍රි ලංකා දැවැන්ත ව්‍යාපෘතිය වැඩ අරඹයි
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රීලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ…
සුපිරි තරුව කනස්සල්ලෙන්.. ඔහුගේ ධනය එන්න එන්නම අඩුවෙනවා.. සෞඛ්‍ය තත්තවයත් නරක අතට..
ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.. ඔහුට මේ වගේ කදරදරක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති.. ඒත් ඒ නිසා ඔහුට මේ වගේ ඉරණමක් අත්වෙලා…












