නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව..!
උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරිම තාරකාවක වූ මධුරි ඩික්සිත් නැවත වතාවක් බොලිවුඩය දෙවනත් කිරීම ආරම්භ කොට ඇත. ඒ, ප්‍රවීණ සිනමාකරු අනීස් බාස්මිගේ ‘භූල් භූලයියා’ (Bhool Bhulaiyaa) සිනමා පටය හරහාය. භූල් භූලයියා…
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පියුමි හංසමාලි උපන්දිනය සැමරූ අයුරු..!
කවුරුත් දන්නවානේ පියුමි කියන්නේ තමන්ට විශේෂ දවස් විශේෂ කර ගන්න කෙනෙක් කියලා. ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට. ඇයට ඒ ආශිර්වාදය…
සුහානාගේ කොහොමත් ඉතින් ලොකු සීන්!
බොලිවුඩය කියන්නේ හැමදාමත් ගොසිප් වැස්සක් මවන සිනමා ඉන්ඩස්ටි්‍රයක්. කා ගැන පළවුණත් ඒ ගොසිප් හරිම රසවත්. සරලව කියනවා නම් රසකාරක පදමට දාලා හදාපු සුපිරි කොත්තුවක් නූඩ්ල්ස් එකක් උණු උණුවේ රස කර…
පට්ටම ලස්සන අලුත්ම මෝහිනී!
‘හාට්’ එකත් එක්ක පොඩ්ඩකට සෙට් වෙන්න පුළුවන්ද කියලා අහන්න උදාරි වර්ණකුලසූරියට කෝල් එකක් දෙන්න හිතුණා. හිත හිතා හිටියෙත් නැහැ. ඒ ඇසිල්ලෙම කෝල් එක ගත්තා. තත්පර කිහිපයයි රින්ග්ස් ගියේ. උදාරිගේ මිහිරි…
කවදාවත්ම මට බැරිවේවි මටම සමාවක් දෙන්න..!
ලේ නෑකමට අපේ අසහාය නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාට ලේලිය වූ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා පසුගිය කාලේ දවස ගෙව්වේ වැඩි හාවක් හූවක් නැතිවයි. එයා දැන් කෝ? සෙනාලිට ආදරය කරන හැමෝම…
ශ්‍රමිකයන් රට යවද්දී ගුවන් ටිකට්පතෙන් ගහපු ගැහිලි ගැන විදේශ සේවා සභාපති හෙළිකරයි
ඉකුත් මාසයකට ආසන්න කාලයක් තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 500 දෙනකුගේ ගුවන් ටිකට්පත් වලින් රුපියල් කෝටි හතර හාමාරක පමණ මුදලක් වැඩිපුර අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා…
ට්‍රම්ප් සිය ළඟම මිතුරිය වන පෑම් බොන්ඩි නීතිපති ලෙස තෝරා ගනියි
අමෙරිකානු අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි රජයේ නව නීතිපතිවරිය ලෙස ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන මිතුරුකම් සහිත නීතිඥවරියක වන පෑම් බොන්ඩි නම් කර ඇත. නීතිපති ධුරය සඳහා මැට් ගේට්ස් සිය නම ඉවත්…
එන්න එන්නම තරුණ වෙන මේධා ආදරණීයයින් එක්ක උපන්දිනය සමරපු හැටි…..
මේධා ජයරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්. මේ වෙනකොට රටම දන්නා ඇය රංගනයට පමණක් සීමා වුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මේධා කියන්නේ නිවේදනයෙනුත් බොහෝ දෙනෙක්ට සමීප වුණ…
අලුතින් පත් කළ අමාත්‍යංශ ලේකම්වරු 18 දෙනා මෙන්න….
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 18ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණා. 01…
පවුල් පිටින් ඇවිත් සංදර්ශන දාපු නාමල්ලා වගේ නොවේ විජිත තනිව ඇවිත් වැඩ භාරගත් හැටි
පසුගිය දා නිමාට පත් වූ මහමැතිවරණයත් සමඟ රටේ විවිධ අංශ වල වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ මතවාද පැතිර යමින් ඇත. ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිය ඡන්දය භාවිතා කළ මහජනතාව මේ වන…
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්
රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…
අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…
තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

































































































