Latest Story
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…The Heirs – ආදරය, පන්තිය හා ජීවිතය අතර සටන…..Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

Main Story

ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. පෙන්ටගනය විසින් නිකුත් කරන ලද…

“සැබෑ සුන්දරත්වය සොයාගිය ගමනක් – True Beauty කතාවේ අරුත”

True Beauty කියන්නේ ආදරය, ආත්ම විශ්වාසය, සහ සමාජයේ beauty standards පිළිබඳ ගැඹුරු පණිවිඩයක් දෙන South Korean drama එකක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන Lim Ju-kyung හරහා, “සැබෑ සුන්දරත්වය” කියන්නේ මොනවද…

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව…

මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…

අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…

“ඒ AI වෙන්න පුළුවන්” නලින් බණ්ඩාර ගම්මන්පිල උත්සවයට සජිත් පැමිණීම ගැන ප්‍රශ්න කරයි..

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්…

අන්තිම මොහොත වෙනකම්ම ජීවිතය ඉල්ලලා සටන් කළ අනෙක් සිසුවාත් සමුගනී… මහනුවරම හඬවපු පල්ලේකැලේ අනතුර.

ඇත්තටම මේක හිත කීරි ගැහෙන, අහන්නත් අමාරු පුවතක්. මහනුවර ප්‍රදේශයම අද (02) උදෑසන කඳුළින් තෙත් වුණේ කාගෙත් හිත සසල කළ බිහිසුණු අනතුරක් නිසයි. මහනුවර ප්‍රකට පාසල් දෙකක් වන ශාන්ත සිල්වෙස්තර…

ඉන්දියාවේ කො.න්ඩ.ම් කර්මාන්තයටත් පහරක්?

අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය…

අලුත් මාසයක් ඇරඹුණා පමණයි.. රන් මිලේ සිදුවූ දැවැන්ත වෙනස මෙන්න..

අප්‍රේල් මාසය ඇරඹුණා විතරයි. රන් මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,375,280.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල…

විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..

විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ.. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද වෙනුර එදිරිසිංහ… අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට…

IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

You Missed

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්
රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….
අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…
අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…