දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ… මිනිස්සුත් 1000ක් දීලා තමයි ආවේ… ජනතාවගේ ගායකයා දමිත් අසංක යලිත් ජනතාව වෙනුවෙන් කට අරියි.

දමිත් අසංක කියන්නේ අපේ කාලේ අව්‍යාජ කලාකරුවෙක්.. රසිකයින් ඔහුගේ ගීත වලට ආදරේ කරන්නේ හරිම භක්තියෙන්… ඉතිං පසුගියදා මැදිරිගිරියේ වෙච්චි සංගීත ප්‍රසංගයක සිද්ධිය ගැන ඔහු මේ විදිහට කතා කරා… දමිත් කියන්නේ…

පුංචි කෛලාෂ් මේ දවස්වල උදේම නැගිටලා කරන්න ආසා වැඩේ ගැන දන්නවද ?

ජැක්සන් පවුලේ මේ දිනවල කවුරුත් කතා කරන ඒ පවුල තමයි කසුන් – මාධවී කියන්නේ… ඉතිං ඒ පවුලට එකතු වුනු අලුත් සාමාජිකයා නිසා මේ දවස්වල ඒ පවුලේ සුන්දරත්වය තවත් වැඩි වෙලා…

මොකද්ද මේ දවස්වල හැමෝම කතා කරන නෙළුම් කුළුණේ කතාව… මෙන්න ඒ ගැන…

කාලෙකට පස්සේ කට ඇරලා “හොඳයි” කියන්න පුළුවන් සිංහල මූවි එකක් බැලුවා. පටන් ගත්ත වෙලාවේ ඉදල ‘සභාවේ සිනහා’ මධ්‍යයේ බැලුවට, අඬන්නත් තැනක් දෙකක් සෙට් කරපු වැඩක් මේක. කතාව ගැන කිසිම අදහසක්…

තාලෙට සිංදුවක් කියා ගන්න බැරි උන් ලොකු ටෝක් දෙද්දි පදවිය පැත්තේ ගමක තිබ්බ ශෝ එකක ගුණදාස කපුගේ මහත්තයා කරපු දේ…

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ…

සල්ලි දුන්නෑ කියලා පොලු තියන සමහරු අතරේ සල්ලි නැතුව ෂෝ එක ගහපු මචානෝ…

ඊයේ අපේ මුදල් කොටස් අපි ගත්තේ නෑ බැජී සහ මචානෝ දෙගොල්ලෝම… නොනැවතී ඇද හැලුනු දැඩි වර්ෂාපතනයෙන් පිලිවෙල 100 % ක්ම වූ ලස්සනම ප්‍රසංගයක් දැඩි ලෙස අඩ පන වුනා. වැස්සෙත් නොනැවතී…

” නිළියෝ විතරක් නෙමෙයි සියලුම ගැහැණු ළමයි එක්ක බලද්දි මේ වගේ ආදරවන්තියක් ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක්..” රටක් ආදරේ කරන පූජානි ගැන ගයාන් කිව්වේ එහෙමයි…

ගයානි සහ පූජානි කියලා පසුගියදා යුග දිවියට පිවිසි කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න චරිත දෙකක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ… ඉතිං මේ දෙන්නගේ ආදර කතාවත් හරිම ආදරණීය එකක්… පසුගියදා යූටියුබ් වැඩසටහනකට…

රටක් ආදරේ කරන පුංචි තිරයේ අහිංසකාවිය.. උමාලිට අද විශේෂ දවසක්…

එදා අරුංගල් ටෙලියෙන් රටේම ආදරය දිනාගත් උමාලි කියන්නේ හරිම සුන්දර ගැහැණියක්… ඉතිං මේ අපූරු රංගන ශිල්පිණියට අද ජීවිතේ වැදගත් දවසක්… ඒ අද දිනට තමයි ඇයගේ ජන්ම දිනය යෙදිලා තියෙන්නේ… ඒ…

” මමත් අසරණ වුනා. දැනෙන දුක මට හොඳට තේරෙනවා. ” මහ පාන්දර මැදිරිගිරියේ සංගීතයේ උන දේට ඉරාජ් වීරරත්නත් සංවේදී වෙයි.

ඉරාජ් කියන්නේ කලා ලෝකේ වෙනස්ම ආරකට ගෙන ගිය කාලෙන් කාලෙට අලුත් අලුත් කතා මවපු කලා ලෝකේ දක්ෂයෙක් කියලා අපි හැමෝම දන්නවනේ… ඉතිං පසුගියදා avatar සංගීත කන්ඩායමට ප්‍රසංගයකදී වුනු සිද්ධියත් එක්ක…

” මීට පස්සේවත් මචන් ටිකට් එකක් අරන් ශෝ එකක් බලන්න යද්දි ටිකක් මානුශීය වෙයන්..” Avatarට වුනු සිද්ධියට මනේජ්ට රතු කට්ට පනීං හැමෝටම දුන්න වටිනා උපදෙස මෙන්න…

බෑන්ඩ් එකක කොල්ලෝ රෑ 9-10 ට ශෝ එක පටන් අරගෙන එලිවෙන 1-2 වෙනකල් පැය 4-5 ක් උඹලට සින්දු කියනවා. Play කරනවා. ඒ ටික වෙලාවට හැමෝම ආතල් එකක් ගන්නවා. ඔය ස්ටේජ්…

මගේ කොල්ලට එකයි. මට නම් දැන් ගොඩාක්… රටක් ආදරේ කරන ජැක්සන් පවුලේ අකිල ධනුද්දර ඒ විශේෂ දවස ගැන කිව්වේ එහෙමයි…

කියන්න යන්නේ එයාලාගේ ජීවිතේ තවත් විශේෂ කතාවක්.. අඛිල ධනුද්දර, පුංචි තිරයේ කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළවෙලා තිබුණා.. “Happy Birthday To US.. මගෙ කොල්ලට එකයි..මටනං දැන්…

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්