”රංගන ක්ෂේත්‍රයේ ඉන්න සංවරම නිළිය මම කියලා ගොඩක් අය මට කියනවා….” – චතූ රාජපක්ෂ
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “පාරාදීසේ” ටෙලිනාට්‍යයේ ශලිනිගේ චරිතයට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය නිළියක් වෙන චතූ රාජපක්ෂ. ඇය මේ දිනවල “නා දලු වැස්ස” කියන වෙබ් සීරිස් එක හරහාත් දකින්න…
ඡන්දේ ඉල්ලන්න ඇවිත් පරාජය ලැබූ මහේෂි දැන් ගෙදරට වෙලා කරන වැඩ…..
පසුගිය කාලය තුළ වඩාත් කතාබහට ලක්වූ අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුසන්කා කියන්නේ. ඇය මේ වෙනකොට නම් කා අතරත් ප්‍රකට දේශපාලනයට ආ ගමනත් සමඟයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති…
චිලී සිය සිඟිති දියණියගේ පළමු උපන්දිනය ජයටම සමරයි
අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි චිලී තිවංක කියන්නේ. හැබැයි මේ වෙනකොට නම් ඔහු ව්‍යාපාර සමඟ කාර්ය බහුල වෙලා කිව්වොත් නිවැරදියි. ව්‍යාපාරිකාවක් වූ සිය බිරිඳ සමඟ ව්‍යාපාර කටයුතු කරගෙන යන…
”ආදරය නම් හැම තැනම තියෙනවා, විවාහයක් ගැන නම් තාම අදහසක් නෑ” – කාංචනා අනුරාධි
කාංචනා අනුරාධි මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට ද බොහෝ සේ ඇරැයුම් ලබන නව පරපුරේ ගායිකාවක් බව පසුගිය කාලවකවානුව පුරාවටම සනාත කළ කරුණකි. ඇගේ හඬේ සුවිශේෂී බව නිසාම ඇය කාගේත් පැසසුමට…
‘නළුවො එක්ක ක්ලෝස් ඇක්ට් කරන්න කියලා මට ඇඩ්වයිස් කරන්නේ එයා’ – අශිකා මතසිංහ
මතකද මීට දශක කීපයකට කලින් ‘කොහොඹ සබන්’ ඇඩ් එකෙන් ජනප්‍රිය වෙච්ච ලස්සන කෙල්ලව? එයා තවත් ලස්සන වුණේ නිකට පැත්තකින් තිබුණු තද කළු පාට බර්ත් මාර්ක් එක නිසා. එතකොට ඉන්ෆාස්ගෙ ‘මන්දිර…
ගාමිණී – ඇන්ජෙලා හොඳටම හිටිය කාලේ.. !
කොහොමද මේ කවර් පේජ් එක? අවංකවම කියනවා නම් තියුණුයි. හැඩකාරයි. ගාම්භීරයි. ඒ ගාම්භීර පෙනුමට වැඩිපුරම හේතු පාඨය දෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආඩම්බරකාර පෞරුෂය. නිළියක් සහ නිරූපිකාවක් වූ ඇන්ජලා සෙනෙවිරත්න…
නැවත වතාවක් බොලිවුඩයම දෙවනත් කරපු සුපිරි තාරකාව..!
උතුරු ඉන්දියානු සිනමාවේ සුපිරිම තාරකාවක වූ මධුරි ඩික්සිත් නැවත වතාවක් බොලිවුඩය දෙවනත් කිරීම ආරම්භ කොට ඇත. ඒ, ප්‍රවීණ සිනමාකරු අනීස් බාස්මිගේ ‘භූල් භූලයියා’ (Bhool Bhulaiyaa) සිනමා පටය හරහාය. භූල් භූලයියා…
ජනප්‍රිය නිරූපණ ශිල්පිනි, පියුමි හංසමාලි උපන්දිනය සැමරූ අයුරු..!
කවුරුත් දන්නවානේ පියුමි කියන්නේ තමන්ට විශේෂ දවස් විශේෂ කර ගන්න කෙනෙක් කියලා. ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට. ඇයට ඒ ආශිර්වාදය…
සුහානාගේ කොහොමත් ඉතින් ලොකු සීන්!
බොලිවුඩය කියන්නේ හැමදාමත් ගොසිප් වැස්සක් මවන සිනමා ඉන්ඩස්ටි්‍රයක්. කා ගැන පළවුණත් ඒ ගොසිප් හරිම රසවත්. සරලව කියනවා නම් රසකාරක පදමට දාලා හදාපු සුපිරි කොත්තුවක් නූඩ්ල්ස් එකක් උණු උණුවේ රස කර…
කවදාවත්ම මට බැරිවේවි මටම සමාවක් දෙන්න..!
ලේ නෑකමට අපේ අසහාය නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාට ලේලිය වූ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා පසුගිය කාලේ දවස ගෙව්වේ වැඩි හාවක් හූවක් නැතිවයි. එයා දැන් කෝ? සෙනාලිට ආදරය කරන හැමෝම…















