අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදයට සැරසෙන ඇන්ජලීනා සහ පීට්
හොලිවුඩ් තරු ඇන්ජලීනා ජොලී සහ බ්රැඩ් පිට් අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදවීමේ එකඟතාවයකට එළඹ ඇති බව ඇන්ජලීනාගේ නීතිඥයා පවසයි. 2014 දී විවාහ වූ, දරුවන් 06 දෙනෙකුගේ දෙමාපියන් වන මෙම…
දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන තවත් ඉහළට.
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක්අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබේ. යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා…
පිළිකාවට එන්නතක්..! රුසියාවෙන් !
රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බවයි රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණමධ්‍යස්ථානයේ සාමාන්‍ය…
ගුවන් යානයක් කඩා වැටේ..! හේතුව මෙන්න !
පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව කසකස්ථාන බලධාරීහු පවසති. මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර…
ඉන්දියාවේ ධනවතුන්ගේ දරුවන්ගේ පාසල ආරාධ්‍යා සහ ඒබ්‍රහම් නිසා එක රැයින් ජ්‍යාත්‍යන්තරයට
ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ (Dhirubhai Ambani International School) වාර්ෂික විවිධ ප්‍රසංගය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල වගේම සමාජ මාධ්‍යවල ප්‍රධාන සිරස්තරයක් බවට පත් වෙන්න පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. ගිය වසරෙත්…
දුසිම් ගණනින් මිනිස්සුන්ට ජීවිත අහිමි කරවන හඳුනානොගත් රෝගයකින් කොංගෝව ගිණියම් වෙයි
කොංගෝ දුරස්ථ ප්‍රදේශයක් වන පැන්සි (Panzi) ප්‍රදේශයේ “X” ලෙස හැඳින්වෙන හඳුනා නොගත් අද්භූත රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තියෙනවා. අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මෙම…
දික්කසාදයේ කටකතා මැද අයිෂ් – අභිෂේක් අහම්බෙන් හමුවෙලා….
ආදරය කරපු කෙනෙක්ගෙන්, තමන් ජීවිතේ කරගෙන හිටිය කෙනෙක්ගෙන් වෙන් වීම තරම් දුකක් ලෝකෙ තවත් නැහැ. අතිශය සාමාන්‍ය ගැහැනියකටත්, ලෝකෙ ලස්සනම ගැහැනියටත්, ජනප්‍රියම ගැහැනියටත් ඒ ධර්මතාව පොදුයි. අයිශ්වර්යා – අභිෂේක් ළඟදි…
රෝසරි මාලයක් පැළඳ යට ඇඳුම් දැන්වීමට පෙනී සිටි කිම්ට විරෝධය
ක්‍රිස්තියානි ආගම අදහන්නන් යාඥා කිරීම් සඳහා භාවිත කරන ජප මාලයක් (rosary) SKIMS නම් ඇගේ යට ඇඳුම් සන්නාමයක දැන්වීමක් සඳහා භාවිත කිරීම නිසා කිම් කඩාෂියන් වෙත විශාල විරෝධයක් එල්ල වී තිබෙනවා.…
ඉන්දීය අගමැතිගේ ආරක්ෂාවට යන ”Lady SPG” කවුද…..
ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් පිටත අගමැති නරේන්ද්‍ර මෝදි පිටුපසින් සිටින කාන්තා කමාන්ඩෝවරියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වෙමින් පවතිනවා. මෙම ඡායාරූපය භාරතීය ජනතා පක්ෂයේ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන රංගන ශිල්පිනී කන්ගනා රනවුත්…
නිපුණිකාගේ පුංචි පවුලට ආපු අලුත් සිඟිත්තා එක්ක කරපු ෆොටෝ ශූට් එක මෙන්න…..
අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ ගමන පාඩුවේ යන කලාකාරිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් චරිත අතර ඉන්න කෙනෙක්. ඒ වගේම ඇය…















