අප්‍රේල් මස 1 වන දින සිට විදුලි ගාස්තුව ඉහළට..!
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම…
ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනස මෙන්න…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත්තේ හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි. ඒ…
මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි..!
මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක්…
අපට ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා….තවම පිට සක්වළින් ඇවිත් ගැහුවේ නැති එක විතරයි…ඒකත් වෙයි…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති
අපේ ජීවිත කාලය තුළ සුනාමිය, කොවිඩ් වසංගතය, ලෝක යුද්ධ ආදී පෙර නුවූ විරූ අත්දැකීම් විඳගැනීමට සිදුව ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. අපේ ජීවිත කාලය තුළ මෙතෙක් අත්විඳිනට නොහැකි වූයේ…
දිගින් දිටම වැඩ් වන බස් ගාස්තු නැවතත් ඉහළට….
ඉන්ධන මිල යළිත් වැඩි කළහොත් පෞද්ගලික බස් ගාස්තුව යළි වහාම ඉහළ නැංවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. රජය…
හෙට පැය 5ක් වතුර නෑ! ඔබේ ප්‍රදේශයත් මේ අතර තියෙනවාද? එහෙනම් සුදානම් වෙන්න…
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජීවත් වන ඔබට හෙට (29) දිනයේ ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට…
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ දිවයිනට
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ලබන 31 වෙනිදා ඔහු දිවයිනට පැමිණෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා…
පෙට්‍රල් තබා ගත් කතක් 31 දක්වා රිමාන්ඩ්
(උපාලි ආනන්ද) අනවසරයෙන් ප්‍රෙටල් ලීටර් 48 ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන මුදලට අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි …
ජනපති අනුරගෙන් ලොකු සහනයක් – මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට…
ගොවියාගේ පොහොර ප්‍රශ්නයට සජිත් රජයෙන් ඉක්මන් විසඳුම් ඉල්ලයි..
ඉදිරි වගා කටයුතු සඳහා මෙට්‍රික්ටොන් 150,000 ක් පමණ යුරියා අවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි. ඒ අනුව, ගොවියාගේ පොහොර අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දෙන විපක්ෂ නායක රජයෙන් ඉල්ලා සිටී. රජය…















