සංගක්කාර යලි ක්‍රිකට් පිටියට එනවා කියන්නේ ඇත්තක්ද ? මෙන්න ඒ ගැන හරියටම…
සංගාට ආදරේ කරන අයට මේ කියන්න හදන්නේ සතුටු හිතෙන පුවතක්… ලොව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 16…
මහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනු හැඬවෙයි
වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නම දිනූ අපේ රටේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහීෂ් තීක්ෂණටත් මංගල සීනු හැඬවෙන්නට ළඟ බව වාර්තා වනවා. ඒ අනුව ඔහුගේ අතගන්නා සුරූපී තරුණිය ”ආර්තිකා”යි. ඉතින් මහීෂ් ඇයට,…
ලොස් ඇන්ජලිස් ලැව් ගින්නෙන් ඔලිම්පික් පදක්කම් 10ක්ම ගිනිබත් වෙලා.. ඇමරිකානු පිහිනුම් පුරාවෘත්තයගේ දුක්බර ඛේදවාචකය
ඔහු Gary Hall …. මේ කියන්න හදන්නේ ඔහු මුහුණදුන් ඒ බිහුසුණු ලැව් ගින්න ගැනයි… අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කම්පනයට පත්ව නිවෙස් අතහැර යාමට සිදුවූ දහස්…
මගේ රටට අභිමානයක්..! වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය තෙවරක් දිනාගත් හිටපු ලෝක ශූර බ්‍රසීල පාපන්දු කන්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වන රොනාල්ඩෝ ශ්‍රි ලංකන් ගුවන් යානයක..!
මේ කියන්න යන්නේ මගේ රටට ආඩම්බරය ගෙනදෙන පුවතක් ගැන… රොනාල්ඩෝ කියන්නේ හිටපු බ්‍රසීල සුපිරි පාපන්දු තරුවක්.. ඔහු ලෝක ශූරයෙක්.. තෙවරක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදූ ලැබුවෙක්… බ්‍රසීල ලෝක…
ලොවම හඬවා තවත් තරුවක් නිවී යයි ! ජීවිතයෙන් සමුගත් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය
ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවද සඳහන්. ලබන ජනවාරි 09 වැනිදා ඇයගේ…
ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් සටනට සුදුස්සන් තීරණය කරන ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා තරග කාලසටහන
සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා. තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්.…
2025 වසරම සුභයි පොඩි සනා ඉතිහාසගත වෙයි
2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්. නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට්…
එදත් හෑවා.. අදත් හෑවා…! පරදින එක පරදිනවා ලොවෙත් නැති වෙන්න..!
පැරදුනා !!! විස්සයි විස්ස තරගාවලියම පැරදුනා ! පෙර තරගයෙයි මේ තරගයෙයි ලොකු වෙනසක් නැ… කලින් මැච් එකේ හොඳ ස්ටාර්ට් එකක් අරන්, මෙන්ඩිස් ගියාට පස්සේ හෑවා, මේ මැච් එකේ 16 වෙනි…
ICC සම්මාන රාශියකට නම් වූ අපේ එවුන් !
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ විශිෂ්ට නැගී එන ක්‍රීඩකයින් සිව් දෙනාගේ නාමයන් ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සහ තවත් තිදෙනෙක් මෙම සම්මානය සඳහා අයත්…
අපි හොඳ ක්‍රිකට් එකක් ගහනවා. මේ විදිහට ක්‍රීඩා කරොත් දිනන්න පුළුවන් ! – බිනුර ප්‍රනාන්දු –
නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර පැවති පලමු විස්සයි විස්ස තරගයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රි ලංකා කන්ඩායමට සිදු වුනා. පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී බිනුර ප්‍රනාන්දු මෙසේ පවසා සිටියා. ”…















