ඇමෙරිකාවට එරෙහිව සටන් බිමට ඉරාන කොල්ලෝ, කෙල්ලෝ ලක්ශ 10ක් ස්වේච්ඡාවෙන්ම එයි.!
ඇමෙරිකාව ගොඩබිම් ප්රහාරයකට පැමිණෙන්නේ නම්, එම හමුදා සමග සටන් වැදීමට මිලියනයක සටන්කාමීන් පිරිසක් සූදානමින් සිටින බව ද ඉරානය පවසයි එම මිලියනයට ස්වේච්ඡාවෙන් එක්වුණු තරුණයන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි.…






