ඇස් අදහාගත නොහැකි වාසියක්..! අලුත් අවුරුද්දට ජනතාවට ලබාදුන් ඉන්ධන සහනය මෙන්න !
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවනිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇත.…
අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදයට සැරසෙන ඇන්ජලීනා සහ පීට්
හොලිවුඩ් තරු ඇන්ජලීනා ජොලී සහ බ්රැඩ් පිට් අවුරුදු 08ක නීතිමය සටනකින් පසු දික්කසාදවීමේ එකඟතාවයකට එළඹ ඇති බව ඇන්ජලීනාගේ නීතිඥයා පවසයි. 2014 දී විවාහ වූ, දරුවන් 06 දෙනෙකුගේ දෙමාපියන් වන මෙම…
හෙට ඉඳන් පෙබරවාරි 28 වෙනකන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන වාසිය මෙන්න…..
සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කරයි. ඒ අනුව මෙම අත්තිකාරම් මුදල ලබාදීම 2025 ජනවාරි පළමුදා…
උපතින්ම තරුවක් වුණු රාහා සහ පැපරාසියෝ
කැමරා මානාගෙන, රාහා.. රාහා.. කියල කෑගහන පැපරාසි මාමලාට රාහා කපූර්ගේ තියෙන්නේ පුදුම ආදරයක්. එයාලගෙන් එයාට තියෙන කරදරය තේරුම් ගන්න බැරි තරම් පුංචි වයසක ඉන්න රාහා එයාගේ නම කිය කිය හයියෙන්…
ලෝකේ වැඩියෙන්ම නිවාඩු ගන්න රට දන්නවද? ඔන්න එහෙනම් දැනගන්න !
මේ කියන්න යන්නේ තවත් බොහෝ දෙනෙක් දැනගන්න කැමති සිදුවීමක් ගැන කතාව.. 2025 අපේ දින දර්ශනයේ නිවාඩු වෙන් වෙලා තියන විදිහ ගැන මේ වෙද්දී හැමෝම දන්නවා ඇති නේද..? 2025 වසරේ ලොව…
පැරදිලානම් ගෙදර හිටපන්’ කියලා කෙනෙක් මට වැලමිටෙන් ඇන්නා – හරින් කියයි
පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එක්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇන ඉදිරියට යන විට ඔහු වෙතට යාමට මමඋත්සාහ කළත් පිරිස වැළැක්වූවා. මම දැන් ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් නොවේ…
“මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ.. තවමත් ගල් වෙලා වගේ..” අම්මෝ ඒකනම් හීනයක් වගේ.. ඇය නම් ඇත්තටම පුදුම වෙන්න ඇති..
අපි ආදරය කරන චරිතයක් අපේ ඇස් ඉස්සරහට ආවොත්, ඒ අත්දැකීම හරි අමුතු එකක්.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්ගැනයි.. සායි පල්ලවී කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානි, සුරූපී…
මනුෂ නානායක්කාර පවුල සමග රට පනී !
පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පල වෙයි. ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත් යුරෝපා රටකට ගොස් ඇති බව…
චාන්දනි සෙනෙවිරත්න රංගන ශිල්පිනියට සුභ උපන් දිනක්..!
මේ කියන්න යන්නේ ලංකාවේ හිටපු ජේෂ්ඨ කලාකාරියකගේ උපන් දිනයක් ගැන, චාන්දනී සෙනෙවිරත්න කිව්වාම නොදන්න කෙනෙක් නම් ඉන්න බැ… මොකද ඇය ඒ තරම් රසික ආදරය දිනාගත් විශිෂ්ඨ රංගන ශිල්පිණියක්… ඔන්න මේ…
ඉන්ධන මිලට අද රෑ වෙන්න යන දේ
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ. මේ අතර ඊයේ දිනයේදී ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහළ යාමද සිදු විය.














