දෙවැනි වරටත් පිය පදවිය හිමි කරගත් රෝහිත් ෂර්මා.
ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ගැන සතුටුදායක පුවතක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එනම් ඔහු දෙවැනි වතාවටත් පිය පදවි ලබා ඇති බව යි. රෝහිත්ගේ බිරිඳ වන රිතිකා සාජ්දේ ඔවුන්ගේ…
ලෝකෙ කොහේ ගියත් ලංකාවෙදි දැනෙන ඒ හැඟීම දැනෙන්නේ නෑ
ඇය නමින් සංජානා ගමාරච්චිය. දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතයට පණ පොවමින් ඔබේ ආදරය දිනූ දඟකාර, හුරුබුහුටි රංගන ශිල්පිනිය ඔබට අමතක නැතුව ඇති. හිටි හැටියේම පුංචි තිරයේ දකින්න නොලැබුණු ඇය ගැන…
ලංකාවටත් ඇවිත් ගිය පොප් සංගීතයේ ලොවක් වසඟ කළ ‘ඇබා’
හැටේ හැත්තෑවේ දශකයේ ලොව පුරා තරුණ පරපුර අතර උන්මාදයක් බවට පත්වූ ඩෙනිම් විලාසිතාවට වැඩි ආකර්ෂණයක් ලැබුණේ ඩෙනිම් කලිසමේ පිටුපස පොකැට්ටුවට අල්ලා මසා තිබුණු ‘ඇබා‘ හා බොනිඑම්‘ සන්නාමය සටහන් වුණු ලේබලයත්…
ආදරේ කියන්නේ එකිනෙකාගේ විශ්වාසය රැකීමයි..!
මනෝජා ප්‍රනාන්දු කියන්නේ නිරන්තරයෙන් පුංචි තිරයෙන් දකින්න නොලැබුණත් මතකයේ රැඳෙන නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරේ දිනා ගන්නට සමත් සුන්දර රංගන ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙන්න නියමිත ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ සසංකාරා…
මොන තරම් චිත්‍රපටවල රඟපෑවත් ‘දං චූටිට’ මං ගොඩාක් ආදරෙයි
සේන සමරසිංහයන් සිනමාවට නැගූ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ ‘දං චූටි’ අදටත් අපට අමතක නැත. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ප්‍රධාන භූමිකාව නිරූපණය කළ එහි ඔහුගේ නැඟණිය වූයේ ඇයයි. අයියාගේ රැකවරණයෙන් ජීවිතයේ කිසිදු…
ප්‍රේක්ෂකයන් හඳුන ගත්තේ රංගන ශිල්පියෙක් විදිහට වුණත් හැමදේම මට ලැබුණෙ සංගීතය නිසා
අනුහස්, ඒ සැවොම දන්නා ඔහුට පටබැඳි නාමයයි. ගායන ශිල්පියකු ලෙස කලාවට පිවිසි රවීන් කණිෂ්ක ප්‍රේක්ෂකයන් වඩාත් හොඳින් හඳුනා ගත්තේ දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසිනි. ගායන ශිල්පියා අභිභවා යමින් රංගන…
තමන් ආස කරන දේ දැනෙන කෙනෙක් හමුවෙනව කියන්නෙම වාසනාවක්..!
අසංක සායක්කාරගේ සින්ටෝ ටෙලි නිර්මාණය මේ දිනවල සීඝ්‍රයෙන් සමාජගත වන ටෙලි නිර්මාණයක් බවට පත්ව ඇත. එහි කතා තේමාව වෙනස් මාවතක් ඔස්සේ ගලා යෑම හේතුවෙන් මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.…












