මොනවා.. සුපිරි නළු විජේ දේශපාලන වාසි ගන්න මුස්ලිම් ආගම වැලදගෙනද ?
ලෝක ප්‍රකට දමිළ නළු, දේශපාලනඥ තලපති විජේ ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බව කියන පුවතකට පහුගිය ටිකේ තටු ලැබිලා තිබුණා. නිකන්ම නෙවෙයි, ඒ අන්තර්ජාලය පුරාම හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක්ම…
ආදරේ නමට ගීතයක් තනුවක් ලියවුනා…” දුශේනි සචින් ආදරේ උතුරා යන්න සචින් ලියපු අපූරු සටහන මෙන්න…
සචින් සහ දුශේනි කියන්නේ අද කාලේ කවුරුත් කතා කරන ලස්සන ආදරවන්තයින් යුවලක්… ඉතිං මේ දෙන්නා ගැන මේ දවස්වල හැමෝම කතා කරන්න ගත්තා. කවුරු මොන කතා මේ දෙන්නට කිව්වත් ඒ දෙන්නාගේ…
මම සිංදු කියන මයික් එකේන්ම තව ප්‍රවීන ගායකයෝ, අලුතෙන් එන කට්ටිය ඒ මයික් එකෙන්ම සින්දු කියනවා. ගන්න ගණන් වෙනස්… – වස්ති අනුශ්ක කියපු සුපිරි කතාව…
අනුෂ්ක උදාන කියන්නේ අද කාලේ කවුරුත් ආදරේ කරන චරිතයක්.. වස්ති නමින් ඔවුන්ගේම යූටියුබ් සන්නාමයක් හදාගෙන කාලෙන් කාලෙට කතා මවපු රටම කළඹන වැඩ කරපු අතිදක්ෂයෙක්… ඉතිං පහු දවසක් වැඩසටහනකදී මෙහෙම කියනවා.…
බොරුවට රටම කුලප්පු කරලා එක ගමකට බනින විදියට පරිසරය හදන්න එපා! ලොකුම පාඩුව වෙච්චි සවුන්ඩ් කරපු අහිංසකයා වෙනුවෙන් චනුක මොරා කට අරියි…
තමන්ගේ Show එකක Sound Setup එකක් කුඩු කරලා තියන වෙලාවක ඒ මිනිස්සු කාලද බීලද කියලවත් බලන්නෙ නැතුව තමන්ගේ Marketing වැඩ කරගන්න හිතෙනවනම්.. එහෙම හිතකට මගේ ජීවිතේ හැමදාම කියවෙන්නේ “සක්කිලි හිත”…
ජාත්‍යන්තරය ජයගත් ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා අද රටක් හොයන JCody ගැන ඇසෙන මේ කතාව දන්නවාද ?
ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා. Jcody ! ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා. ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය…
ඇයට ආදරේ හැමෝටම මේක නම් සුබ ආරංචියක්… ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට…?
ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දමිළ සිනමාවට නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් වන මිෂෙල් දිල්හාරා කියන්නෙ නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්. අනවශ්‍ය කලබලයකින් තොරව හිමින්…
ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයේ තවත් ජේෂ්ඨ තරුවක් දිවි සැරිය නිම කරයි…!
නිරූපණ ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ ‘අකුෂ්ලා සෙල්ලය්යා’ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූණා. ‘අකුෂ්ලා’, කලකට පෙර ‘සුර-දූතියෝ'(රොබින් ප්‍රනාන්දු), ‘රෑ-මනමාලි'(ගාමිණී ෆොන්සේකා), ‘බාඳුරා…
දවසින් දවස ලස්සන වෙන යුරේනිගේ අලුත්ම ෆොටෝ සෙට් එක මෙන්න…
යුරේනි නොශිකා කියන්නෙ හැමෝම ආදරේ කරන ලස්සනම ලස්සන තරුවකට… රඟපෑම,ගායනය,නර්තනය,නිවේදනය කියන හැම අංශයකින්ම දස්කම් පෙන්නන තැනැත්තියක් නිසා එයාව හුඟාක් ජනප්‍රියයි…. ඉතිං… ඒ සරාගී ලස්සනට කවුද වශී නොවෙන්නේ… බලන්නකෝ එයාගේ සුන්දරත්වය…













