2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම් සුබපැතුම්!
මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ ලාස්වේගාහීදී ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය සදහා වන උප කිරුළ දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ ඉශාදි අමන්දා සමත් වුනා. ඔබට හදවතින්ම උණුසුම් සුබපැතුම් ඔබේ…
උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි
දේශානි නෙහාරා.. අපි ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්…. ඇය මේ වෙද්දී ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරනවා.. ඔන්න ඉතින් එන්න එන්නම ලස්සන වෙන ඇය අද ඇගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ…
සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන කියන අපූරු කතාව…
ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්.. ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා… දීපිකා ප්‍රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක්.. මේ කියන්න යන්නේ දීපිකා ගැන…
රටක්ම ආදරේ කරපු ත්‍රිකලා ධරණි ආයෙමත් මනාලියක් වෙලා.. බලන්නකෝ එයාගේ හැඩ…
ත්‍රිකලා ධරණි….ඇගේ නම මේ දිනවල හැමෝම කතාබහ කරනවා… ඒ ඇගේ නිරූපණ හැකියාව නිසා…ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට බොහෝ දේ නිරූපණය ගැන කියාදෙනවා… ඒ වගේම ඇගේ සරාගී ලස්සන හැමෝගෙම නෙත් වශී…
රටක්ම ආදරේ කරන ඒ දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන් ඔයාලත් බලන්න කැමතිද ?
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා…
මේ ජාත්‍යන්තර තරගයක්වත් අයි පි එල් තරගයක්වත් නෙමෙයි. නිකන්ම නිකන් දේශීය තරගයක්.. බලන්නකෝ ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂක ජන ගඟ…
කෝලි කියන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ… මේ කියන්න හදන්නේ ඔහු ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැනයි… ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි 12…
පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි..!
ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන්…
බැරක් ඔබාමා සහ මිෂෙල් ආදර අන්දරයට කන කොකා හඬයිද ?
ඔහු ගැන ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්… ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ…
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්‍රි ලාංකිකයා… ජොහාන් පීරිස් නුඹට අපගේ උණුසුම් සුභ පැතුම් !
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කඳු තරණ ක්‍රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්‍රහණය සනිටුහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම…
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගනවේදී අයිරාංගනි සේරසිංහ මැතිණියට උපහාර පිදුවේ මෙහෙමයි..
කොළඹ සරසවියේ ජීවමාන පැරණිම විද්‍යාර්ථිනිය ලෙස රංගවේදී අයිරාංගනී සේරසිංහ උපහාර ලබයි කොළඹ විශ්වවිද්‍යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්‍යාර්ථින් අතර ජීවමානව සිටින පැරණිතම විද්‍යාර්ථනිය සම්මානනීය ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙනුවෙන්…















