“සැබෑ සුන්දරත්වය සොයාගිය ගමනක් – True Beauty කතාවේ අරුත”
True Beauty කියන්නේ ආදරය, ආත්ම විශ්වාසය, සහ සමාජයේ beauty standards පිළිබඳ ගැඹුරු පණිවිඩයක් දෙන South Korean drama එකක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන Lim Ju-kyung හරහා, “සැබෑ සුන්දරත්වය” කියන්නේ මොනවද…
කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව…
මුළු ඉස්කෝලෙම වෛර කරපු ටීචර්ගේ මිනිය ළඟ ප්‍රින්සිපල් කියවපු දිනපොත…
අපේ ඉස්කෝලේ හිටපු සැරම ටීචර් තමයි කුසුමා ටීචර්. අපි එයාට හැංගිලා කිව්වේ ‘යකඩ ගැහැනිය’ කියලා. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ටීචර් වේවැලත් අරන් හිටගෙන ඉන්නවා. සපත්තු පොලිෂ් කරලා නැත්නම්, ඇඳුම කිළුටු…
“ඒ AI වෙන්න පුළුවන්” නලින් බණ්ඩාර ගම්මන්පිල උත්සවයට සජිත් පැමිණීම ගැන ප්‍රශ්න කරයි..
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්…
අන්තිම මොහොත වෙනකම්ම ජීවිතය ඉල්ලලා සටන් කළ අනෙක් සිසුවාත් සමුගනී… මහනුවරම හඬවපු පල්ලේකැලේ අනතුර.
ඇත්තටම මේක හිත කීරි ගැහෙන, අහන්නත් අමාරු පුවතක්. මහනුවර ප්‍රදේශයම අද (02) උදෑසන කඳුළින් තෙත් වුණේ කාගෙත් හිත සසල කළ බිහිසුණු අනතුරක් නිසයි. මහනුවර ප්‍රකට පාසල් දෙකක් වන ශාන්ත සිල්වෙස්තර…
ඉන්දියාවේ කො.න්ඩ.ම් කර්මාන්තයටත් පහරක්?
අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය…
අලුත් මාසයක් ඇරඹුණා පමණයි.. රන් මිලේ සිදුවූ දැවැන්ත වෙනස මෙන්න..
අප්‍රේල් මාසය ඇරඹුණා විතරයි. රන් මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..? අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,375,280.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල…
විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..
විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ.. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද වෙනුර එදිරිසිංහ… අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට…
IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…
IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි
කඳුලු වලින් ලියවුන ආදරය – Queen of Tears කතාව
“Queen of Tears” කියන කතා මාලාව ප්‍රධාන වශයෙන්ම ආදරය, විවාහ ජීවිතයේ සංකීර්ණත්වය, සහ මිනිසුන්ගේ ඇතුළත් හැඟීම් ගැන ගැඹුරු විදියට පෙන්වන කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ කතාවේ මූලික වටපිටාව වන්නේ එකිනෙකාට…















