එන්න එන්නම තරුණ වෙන මේධා ආදරණීයයින් එක්ක උපන්දිනය සමරපු හැටි…..
මේධා ජයරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්. මේ වෙනකොට රටම දන්නා ඇය රංගනයට පමණක් සීමා වුණ කෙනෙක් නෙවෙයි. ඉතින් මේධා කියන්නේ නිවේදනයෙනුත් බොහෝ දෙනෙක්ට සමීප වුණ…
රට ඉඳන් ඇවිත් දමිළ කෙල්ලක් වගේ හැඩවුණ ශලනි (ඡායාරූප සහිතයි)
අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කවුරුත් හඳුනන ශලනි තාරකා කියන්නේ. ඉතින් හැමෝටම වගේ ඇයටත් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී විවිධ බාධක හමුවේ තමයි ඒ ගමන යන්නට වෙන්නේ. කොහොම නමුත් මේ…
අති උත්කර්ෂවත්ව පැවැත්වුණු දෙරණ සිනමා සම්මාන උලෙළ
මෙරට සිනමා තරු ඇගයීමට ලක්වන 9 වැනි දෙරණ සිනමා සම්මාන උලෙළ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එය ඊයේ (16) රාත්‍රීයේ ටී.වී.දෙරණ ඔස්සේ විකාශය කෙරුණි. 2023 වසරේ තිරගතවූ චිත්‍රපට…
”මාවයි දුවවයි සදහටම දාලා ගිය දවස, එදාම එයා ගෙදර” – පැරදුණු මනුෂට, රොෂානා මුල මතක් කර දෙයි
පසුගියදා නිමාවට පත් වූ පාර්ලිමෙන්තු මැතිවරණයත් සමඟ පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකටම පරාජය හිමි වූවා. ඒ අතර බොහෝ දෙනාගේ අවදානය දිනා සිටි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර…
මම පොඩි නෑ ලොකුයි.. මට මාලිමාවෙනුත් ඉල්ලන්න තිබ්බා – අශේන්
“යූටියුබ්” මාධ්‍යයේ වගේ ම ‘සමාජ මාධ්‍ය’ තුළත් අතිශය ජනප්‍රිය ‘අශේන් සේනාරත්න’ මේ වෙන කොට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන චරිතයක්. ඒ මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම…
අපි දෙන්නා ඒ වගේ වැඩ කරලා නෑ. අපි ලජ්ජා බයට හැදුන කෙල්ලෝ දෙන්නෙක්..!
ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත් අනුශ්කි සහ කනුශ්කිව හඳුන්වන්න පුළුවන්,…
නදීශා හේමමාලිගෙන් සරාගී වැඩක්..!
නදීශා හේමමාලි කියන්නෙ එදා මෙදා තුර නොවෙනස් වූ, ආකර්ෂණීය රුවකට හිමිකම් කියන සුන්දර තාරකාවක්. කාලය කෙතරම් ඉගිළ ගියත්, ඇය අදටත් අතිශය ජනප්‍රියයි. ඇය සතු දක්ෂතාව සේ ම, දවස ගාණෙ සුන්දර…











