“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්
දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…
තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…
Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.
Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි. මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.…
ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. පෙන්ටගනය විසින් නිකුත් කරන ලද…
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යළි ඉහළට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු…
29කට දිවි අහිමි කරමින් කඩා වැටුණු රුසියානු ගුවන් යානය
ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක්…
කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක්…
ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය පවසයි. මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී…
ඉරානයට න්‍යෂ්ටික අවි ලබාදීමට රටවල් කිහිපයක් සූදානම් – රුසියාවේ හිටපු ජනපති
රුසියාවේ හිටපු ජනපති දිමිත්‍රි මෙඩල්ඩෙව් අද දින සුවිශේෂී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික අවියක් හැදිය යුතු නෑ. රටවල් කිහිපයක්ම ඉරානයට න්‍යෂ්ටික අවි ලබාදීමට සූදානමින් සිටින බවයි. මේ යුද්ධය…
ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් වීදිබසී…
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ “රජවරුන් එපා” (No Kings) විරෝධතාවල තෙවන අදියර…
ඉරානයේ මිසයිල සංචිත 2/3ක් ඉතුරුයි..- ඇමරිකා බුද්ධි අංශ වාර්තාවක්
අමෙරිකාව සහ ඉස්රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාසයකට ආසන්න වෙමින් පවතින පසුබිමක, ඉරානයේ සතු දැවැන්ත මිසයිල අවි ගබඩාවෙන් විනාශ වී ඇති බවට ස්ථිරවම තහවුරු කළ හැක්කේ තුනෙන් එකක…













