ජනපති ට්‍රම්ප් මැයි 14 සහ 15 චීනයට
ඉරානයට එරෙහි යුද්ධය ඇදී යාමත් සමග සැලසුම් කර තිබූ සංචාරය සති කිහිපයකින් ප්‍රමාද කරමින්, මැයි මැද භාගයේදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීජිං බලා යෑමට…
අමෙරිකානු ඒබ්‍රහම් ලින්කන් නෞකාව සිට ඉරානයට එරෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි…
ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම් කරයි…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ…
යුද්ධය අවසන් කරන අමෙරිකානු යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි…
යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් අද (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත්තේ, යුද්ධය අවසන්…
ට්‍රම්ප්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරනවා- ඉරාන හමුදාව
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන හමුදාව පවසයි. ඉරානයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරිවරයාගේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් මේ බව…
ඔය කියන සාකච්ඡාවලට අප නෑ – ඊශ්‍රායල තානාපති පවසයි…
යුද්ධය නතර කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එම සාකච්ඡාවලට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නොමැති බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පවසා ඇත. ඩැනී…
ඉරාන යුද්ධය දැනටමත් අවසන්’- ට්‍රම්ප්
ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ඒකාබද්ධව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයින්…
මැද පෙරදිග යුදගිනි නිමන්න පාකිස්තානය සහාය දෙන්න සූදානමින්
මැද පෙරදිග පවතින දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා සත්කාරකත්වය සැපයීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය සිදු…
ඉරානේ එක්ක සාම ගිවිසුම් වලට අපි නෑ – නෙතන්යාහු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර “ඵලදායී සාම සාකච්ඡා” සඳහා අවස්ථාව සලසමින් ඇමෙරිකාව සැලසුම් කර තිබූ ප්‍රහාර දින පහකට කල් දමා ඇතත්, ඉරානය සහ ලෙබනනය වෙත එල්ල කරන ප්‍රහාර…
පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් ගැන ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණයෙන් ඇසෙන කතාව මෙන්න…
මේ කියන්න යන්නේ අද දවසේ ඇසුණු තවත් එක් විශේෂ ආරංචියක්. පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ආසන්නයේ අඟහරුවාදා රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ…















