ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්.., කුරිරු දිට්වා ජීවිතය උදුරාගත් අයෝධ්‍යා ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..
මේ කියන්න යන්නේ තවත් එක සංවේදී කතාවක්.. ඒ ජයග්‍රහණයේ සතුට විඳගන්න අද ඇය හිටියා නම්, අයෝධ්‍යාට ආදරය කරන බොහෝ දෙනා අද ඇයගේ මේ ජයග්‍රහණයත් එක්ක කම්පාවට පත් වන්නේ ඇය ඔවුන්…
“මට සිහිය එනකොට සේරම වෙලා ඉවරයි…” අනතුරින් දිවි ගලවාගත් සැමියා කියන හද කම්පා කරවන කතාව.
“එයා හරිම පිනට ලැදි කෙනෙක් නිතරම බැලුවේ කාටහරි උදව් කරන්නේ කොහොමද කියලා. කෙනෙකුට හොඳක් වෙනව නම් මගේ අවයව වුණත් දන් දෙනවා මම, කියලා එයා නිතරම මා එක්ක කිව්වා. ඒ වගේම…
දිවයිනේ ප්‍රථමයා පිළිබද වෛද්‍ය මව කියු කතාව මෙන්න
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ දිලාන් සංජන කරුණාරත්න ශිෂ්‍යයා සමත් වී තිබේ. තමන් මෙම ප්‍රතිඵලය කිසිසේත්ම…
“ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි.. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්නෝනි අපිව මේ තැන් වලට ගෙනාවට” අද ඇසෙන ආදරණීය කතාවක්
වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ජීවිතය ජයගන්නා දරුවන් දෙස බලා මව්පියන් ලබන සතුට වචන කරන්නට බැහැ. ඒ සතුට දෙගුණ තෙගුණ කරමින්, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙරට ඉහළම වෘත්තියක් නියෝජනය කිරීමට සුදුසුකම්…
හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර දැඩි කරයි…
යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි. ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු…
විපක්ෂය කියනකම් ඉන්න එපා චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වෙන්න – නාමල් රාජපක්ෂ
බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩුබාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට. දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන…
විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ බත්, කොත්තු, රයිස් ඇතුළු කෑමවල මිලත් ඉහළට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රයිස්,…
රජයේ දොස්තරලාගේ වැඩ වර්ජනය අරඹයී….
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම දීපව්‍යාප්තව සිදුකරන පැය 24ක සංකේත වර්ජනය අද (31) පෙරවරු 8.00ට ආරම්භ වුණා. නීතීවිරෝධී ලෙස සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම දීපව්‍යාප්ත සංකේත වැඩ…
අප්‍රේල් මස 1 වන දින සිට විදුලි ගාස්තුව ඉහළට..!
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම…
ඔත්තේ ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වෙනසක්? හෙට සහ අනිද්දා දෙකම ඔත්තේ දින වීමෙන් තෙල් බෙදීමේ වෙනස මෙන්න…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත්තේ හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි. ඒ…















